Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
වකුගඩු රෝගය - Please help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Help ekk දෙන්න පුලුවන්නම් දෙන්න මචන්ලා. අවශය නම් Daily අප්ඩේට් එකක් දෙන්නම්

දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන සහෝදරයෙක් වෙනුවෙන් කාරුණික ඔබගේ උදවු අවශ්‍යයි  share කර හෝ උදවු කරන්න.

ඉහළ මිල්ලව,මොරවක පදිංචිව සිටි ටී.ජී.චන්ද්‍රනාත් යන මාගේ ඣාති සහෝදරයා ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 65කට ආසන්න ප්‍රමාණයක මුදලක් වැය වේ.2023.ජුනි 08 වන දිනට පෙර ඒ සදහා තවත් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක මදි පාඩුවක් ඇති නමුත් එවැනි විශාල මුදලක් සොයාගැනීමට අතිශයින් අපහසු බැවින් පිංවත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි.

ඔහු 42 හැවිරිදි දෙදරු පියෙකි.දරු දෙදෙනාම පාසල් යන අවධියේ පසුවෙයි.

අප ඣාති සහෝදරයා දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව දැනගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය.

ඒ මොහොතේ සිට මේ දක්වාම සිය බිරිඳ(ලක්මිණි සමරසේකර)ඔහුගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.කාලයක් තිස්සේ රුදිරකාන්දු කරණය (Dialysis) සිදු කළ අතර ඒ සදහාද දිනකට විශාල මුදලක් වැයවේ.

මේ වනවිට සිය වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා කඩිනමින් වකුගඩු බද්ධය සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි.

අප ඣාති සහෝදරයාගේ වකුගඩු බද්ධ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇතත් එම සැත්කම ප්‍රමාද කිරීමට සිදුවී ඇත්තේ ඊට අවශ්‍ය රුපියල් ලක්ෂ 35ක මුදල සොයාගැනීමට සිහිනයක් වී ඇති නිසාය.

මේ මොහතේ ඔබ සියලුම දෙනා මේ ජිවිතය රැකගැනිමට සරණක් වේ යයි අපේක්ෂා කරමි.

මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකියාවක් ඇත්නම් පහත තොරතුරු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.

ලිපිනය ටී.ජී චන්ද්‍රනාත්.

ඉහළ මිල්ලව

මොරවක.

දුරකථන අංකය -076 5519692 / 070 5641888

ගිණුම් අංකය - 060200120064191

බැංකුව - මහජන බැංකුව

ශාඛාව - මොරවක

නම - M.L.P.සමරසේකර

https://ibb.co/h2zKd3r https://ibb.co/C6DLy02 https://ibb.co/1JsmtxT

[QUOTE="dhanuka1990, post: 28894247, member: 566109"] [B]Help ekk දෙන්න පුලුවන්නම් දෙන්න මචන්ලා. අවශය නම් Daily අප්ඩේට් එකක් දෙන්නම් [/B] දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන සහෝදරයෙක් වෙනුවෙන් කාරුණික ඔබගේ උදවු අවශ්‍යයි 😥💔🙏 share කර හෝ උදවු කරන්න. ඉහළ මිල්ලව,මොරවක පදිංචිව සිටි ටී.ජී.චන්ද්‍රනාත් යන මාගේ ඣාති සහෝදරයා ඉතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 65කට ආසන්න ප්‍රමාණයක මුදලක් වැය වේ.2023.ජුනි 08 වන දිනට පෙර ඒ සදහා තවත් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක මදි පාඩුවක් ඇති නමුත් එවැනි විශාල මුදලක් සොයාගැනීමට අතිශයින් අපහසු බැවින් පිංවත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. ඔහු 42 හැවිරිදි දෙදරු පියෙකි.දරු දෙදෙනාම පාසල් යන අවධියේ පසුවෙයි. අප ඣාති සහෝදරයා දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව දැනගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. ඒ මොහොතේ සිට මේ දක්වාම සිය බිරිඳ(ලක්මිණි සමරසේකර)ඔහුගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.කාලයක් තිස්සේ රුදිරකාන්දු කරණය (Dialysis) සිදු කළ අතර ඒ සදහාද දිනකට විශාල මුදලක් වැයවේ. මේ වනවිට සිය වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා කඩිනමින් වකුගඩු බද්ධය සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි. අප ඣාති සහෝදරයාගේ වකුගඩු බද්ධ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇතත් එම සැත්කම ප්‍රමාද කිරීමට සිදුවී ඇත්තේ ඊට අවශ්‍ය රුපියල් ලක්ෂ 35ක මුදල සොයාගැනීමට සිහිනයක් වී ඇති නිසාය. මේ මොහතේ ඔබ සියලුම දෙනා මේ ජිවිතය රැකගැනිමට සරණක් වේ යයි අපේක්ෂා කරමි. මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකියාවක් ඇත්නම් පහත තොරතුරු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය. ලිපිනය ටී.ජී චන්ද්‍රනාත්. ඉහළ මිල්ලව මොරවක. දුරකථන අංකය -076 5519692 / 070 5641888 ගිණුම් අංකය - 060200120064191 බැංකුව - මහජන බැංකුව ශාඛාව - මොරවක නම - M.L.P.සමරසේකර [URL]https://ibb.co/h2zKd3r https://ibb.co/C6DLy02 https://ibb.co/1JsmtxT[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom