~ වකුගඩු රෝගියෙක්ට උදව්වක් ~

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    ~ වකුගඩු රෝගියෙක්ට උදව්වක් ~

    [FONT=&quot]මගේ යාලුවෙක්ට දරුණු වකුගඩු රෝගයක් තියනවා. යාලුවව සුව කරන්නන් ඉක්මනටම වකුගඩු බද්දයක් කරන්න ඕනේ. ඒ වකුගඩු සැත්කමට ලොකු මුදලක් ඕනේ. ඒ නිසා පුලුවන් ඉක්මනට කට්ටියගෙන් අධාරයක් බලාපොරොත්තු වෙනවා.[/FONT]​

    මේක කරන දොස්තර තමයි
    [FONT=&quot]
    [FONT=&quot]Dr.Chula Herath Jayawardhanapura[/FONT]​
    [/FONT]​
    ජාතික රෝහලේ කොලබ

    පුළුවන් කෙනෙක් මොන විදියකින් හරි උදව්වක් දෙන්න පින් අයිති වෙන වැඩක් මේක

    [FONT=&quot]
    [FONT=&quot]S.S.B.DON BINARA DULANJAYA JAYAWARDHANA.[/FONT]
    [FONT=&quot] ACC No.-8005368361[/FONT]
    [FONT=&quot] Commercial Bank.[/FONT]
    [FONT=&quot] Kadawatha Arpico Supper Branch.[/FONT]​
    [/FONT]​
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මචන් අපේ සෝමේ අයියටත් වකුගඩු අමාරුවක් ඇවිත් එකක් බද්ද කළා
    ඩොක්ටර් රිපොර්ට්ස් ලෙඩාගේ ෆොටෝස් ඔක්කොම දාල තමයි මේකේ ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
    ඊට පස්සේ ගෘප් එකකට කට්ටිය සෙට් කරගෙන ලක්ෂ ගානක් හොයල දුන්නා
    හරි විස්තර එක්ක ත්‍රෙඩ් එකක් හරියට පොස්ට් කරන්න මචං උදව් ලැබෙයි
    ඉක්මන් සුව පතනවා
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මචන් අපේ සෝමේ අයියටත් වකුගඩු අමාරුවක් ඇවිත් එකක් බද්ද කළා
    ඩොක්ටර් රිපොර්ට්ස් ලෙඩාගේ ෆොටෝස් ඔක්කොම දාල තමයි මේකේ ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
    ඊට පස්සේ ගෘප් එකකට කට්ටිය සෙට් කරගෙන ලක්ෂ ගානක් හොයල දුන්නා
    හරි විස්තර එක්ක ත්‍රෙඩ් එකක් හරියට පොස්ට් කරන්න මචං උදව් ලැබෙයි
    ඉක්මන් සුව පතනවා

    ela saho :love::love::love:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් අපේ සෝමේ අයියටත් වකුගඩු අමාරුවක් ඇවිත් එකක් බද්ද කළා
    ඩොක්ටර් රිපොර්ට්ස් ලෙඩාගේ ෆොටෝස් ඔක්කොම දාල තමයි මේකේ ත්‍රෙඩ් එකක් ඕපන් කලේ
    ඊට පස්සේ ගෘප් එකකට කට්ටිය සෙට් කරගෙන ලක්ෂ ගානක් හොයල දුන්නා
    හරි විස්තර එක්ක ත්‍රෙඩ් එකක් හරියට පොස්ට් කරන්න මචං උදව් ලැබෙයි
    ඉක්මන් සුව පතනවා

    :love::love::love:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    :yes: