වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Kidney Stone case ekak nam Prof. Nevil D Perera Channel ekak danna.
    https://www.doc.lk/search?doctor=NEVILL+D.+PERERA&hospital=0&specialization=0&date=

    Mona consultant gawata giyath
    1, x-ray
    2. IVU,
    3. Ultra sound Scan
    Mona tests gaththath lankawe meya nodanuwathwa kisi deyak wenne naha, kotinma general hospital anik hamoma inne meya yatathe, meyage nama print karala thiyana file ekaka thamai okkoma documents denneth.
    eka nisa wata godak gahala doctors la keepayak channel karala, rawum gahala awasanedi meya gaawata yanawata wada lesie kelinma contact karala eka parama yanna. wiyadama adui ethakota, kelinma wade iwarai ethanin.
     
    • Like
    Reactions: windows_ubuntu

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    First go to a doctor who will talk to patient than looking at reports and taking decision. I do not recommend any specialist as most of them are specialized in small areas that is not the issue with patient. Some specialists have done subjects not relating to their expertise. So they talk nonsense. All of them require reports of some tests that are dangerous and risky. So do your own research and meet a doctor with whom you can discuss the issues first. I know this is difficult considering the type of medical graduates we produce!
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,698
    113
    Kidney Stone case ekak nam Prof. Nevil D Perera Channel ekak danna.
    https://www.doc.lk/search?doctor=NEVILL+D.+PERERA&hospital=0&specialization=0&date=

    Mona consultant gawata giyath
    1, x-ray
    2. IVU,
    3. Ultra sound Scan
    Mona tests gaththath lankawe meya nodanuwathwa kisi deyak wenne naha, kotinma general hospital anik hamoma inne meya yatathe, meyage nama print karala thiyana file ekaka thamai okkoma documents denneth.
    eka nisa wata godak gahala doctors la keepayak channel karala, rawum gahala awasanedi meya gaawata yanawata wada lesie kelinma contact karala eka parama yanna. wiyadama adui ethakota, kelinma wade iwarai ethanin.
    Thank you machan
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ තාත්තගේ පණට ආදරයක් තියේ නම් කොලබ මහා රෝහලට හෝ මාලිගාවත්තට ගෙනියන්න එපා.
    CKD ලෙවල් 1 ඉන්න එකා බද්ද කරන ගානට ගේනවා මාසෙන් අඩුම.
    CKD 1 ඉන්න කෙනෙක් හරි ට්‍රිට්මන්ට් යටතේ හුගක් කල් ජිවත් වෙන්න පුළුවන්. එත් ඔතන යන්නේ මාෆියාවක්
    CKD 1 ඉන්න එකාට දෙනවා බෙහෙත් තොගයක් එකෙන් උන්ට ගානක් යනවා. ඊට පස්සේ ගේනවා දයලයිසිස් කරන ගානට
    එකෙනුත් 2000 ක් ඒ කාලේ ගියා ප්රිස්ක්රයිබ් කරන ඩොකාට. පස්සේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකෙන් රජයේ කලත් ප්‍රයිවට් කලත් ලක්ෂ දෙකක් යනවා ඩොකාට. අද කාලේ බෝදිසත්ව ඩොක්ටර් ලා ඇගිලි ගානට ඉන්නේ.

    CKD 1 කෙනෙක් කියන්නේ ප්‍රෝටීන් පාස් වෙනවා නේ. ඒ කියන්නේ ඇගේ ප්‍රෝටීන් නැ . අරුන් මොකද අකියන්නේ ගිනි පිට්ටිය තරම් මස් හෝ මාළු විතරයි. එකෙන් වෙන්නේ CKD 1 එකා දුර්වල වෙනවා. කෙලින්ම ලෙඩ ඇදෙ. ඒ මිනිස්සු බය වෙනවා. පස්සේ කියනවා එකම විසදුම බද්ද කිරීම කියල. ඒ උනාට CKD 1 පේෂන්ට් කෙනෙක්ට දෙන්න ඕනේ තරම් සල්ලිමන්ට් තියනවා. මැරෙන්න වගේ ඉන්න එකා බස් එකේ ෆුට් බෝඩ් යන ගානට ගෙන්න පුළුවන් ඒවගෙන්.

    ගොඩ යන්න ඕනේ නම් මෙන්න ක්‍රමේ. කොලබ ඉන්න එකෙක් ලගටවත් යන්න එපා. යන්න නුවර වකුගඩු ඒකකයට. වැඩේ ඉතින් අමාරුයි. එතන ඉන්නවා වසිල් සහ නිශාන්ත කියන ඩොක්ටර ලා දෙන්න. එතන වකුගඩු එකක්කයක් තියෙන්නේ. ඕනෙම පරීක්ෂණයක් එතනින් කරනවා. බද්ද කරද්දී කරන ඒවත් එතැනින්ම කරනවා. ජාන පරීක්ෂණයක් විතරයි පිටින් කරන්න තියෙන්නේ. එකේ ක්ලිනික් එකට දාගන්න තාත්තා. ක්‍රමේ තමා අර ඩොක්ටර් ලා දෙන්න ප්‍රයිවට් චැනල් කරන්න. නුවර තැන තියනවා. එකේදී කියන්න ක්ලිනික් එකට දාල දෙන්න කියල. ඒ අය කරලා දෙනවා. ඒ ක්ලිනික් එකට වැටුනා කියන්නේ ගොඩ ගියා කියන එක තමා

    මේක අස්ගිරි මාහ විහාරයෙන් පාලනය වෙන්නේ. කිරීම ජාරා වැඩක් වෙන්නේ නැ . ලෙඩ්ඩුන්ට පුදුම ආදරයක් තියෙන්නේ.
    ඕනේ නම් කියන්න මම හෙල්ප් කරන්නම්
    වකුගඩු සම්බන්ද හොඳ ඩොක්ටර් කෙනෙක් දන්නවනං කියන්න
    wife ගේ තාත්තව පෙන්නන්න ඕනේ
     
    Hari machan man kiyannanko
     
    • Like
    Reactions: HAneo