වගකීම ආණ්ඩුව ගත යුතුයි

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    වගකීම ආණ්ඩුව ගත යුතුයි

    කොරෝනා ආසාධිතයින් සමඟ ගැවසුණ සෙබලුන්,මාසයක් වත් නිරෝධායනය නොකර නිවාඩු යැවීමෙන්, රටම පත්ව ඇති අවදානම් තත්වයේ වගකීම ආණ්ඩුව ගත යුතුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වගකීම අරන් තමයි සියලුම හමුද සාමාජිකයො නැවත කැදවුයේ කලබල වෙන්ඩ එපා වගකීම කර අරින්නෙ නැ අපේ ආන්ඩුව, තොපේ පාන්ඩුව තමයි බෝම්බ ගහනක් බලන් උන්නෙ..
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    වගකීම අරන් තමයි සියලුම හමුද සාමාජිකයො නැවත කැදවුයේ කලබල වෙන්ඩ එපා වගකීම කර අරින්නෙ නැ අපේ ආන්ඩුව, තොපේ පාන්ඩුව තමයි බෝම්බ ගහනක් බලන් උන්නෙ..

    Assaya giyata passe isthale wahala wadak na bayyo, positiv wechcha kee denek gam walata gihillada
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    වගකීම අරන් තමයි සියලුම හමුද සාමාජිකයො නැවත කැදවුයේ කලබල වෙන්ඩ එපා වගකීම කර අරින්නෙ නැ අපේ ආන්ඩුව, තොපේ පාන්ඩුව තමයි බෝම්බ ගහනක් බලන් උන්නෙ..

    බෝම්බ ගහල කර්ෆිව් දාල තිබුනා සතියක් මතකද උබට ඒකාලේ?

    දැන් මුන් අද කර්ෆිව් දැම්මේ මොකට කියලද උබ හිතන්නේ? සිරායි ගෝටයි දෙන්නම එකයි, නියම බීන් ලා.. :P:P

    සිරා කරපු ටිකමයි කරන්නේ, කිසි වෙනසක් නෑ.. නිවට ආන්ඩුව..
     
    • Like
    Reactions: pazzy12

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝම්බ ගහල කර්ෆිව් දාල තිබුනා සතියක් මතකද උබට ඒකාලේ?

    දැන් මුන් අද කර්ෆිව් දැම්මේ මොකට කියලද උබ හිතන්නේ? සිරායි ගෝටයි දෙන්නම එකයි, නියම බීන් ලා.. :P:P

    සිරා කරපු ටිකමයි කරන්නේ, කිසි වෙනසක් නෑ.. නිවට ආන්ඩුව..

    උබේ පොන්නය 97 පාරක් දැන දැනම බෝම්බ ගස්සපු එකයි ලෝකෙටම හැදුන කොරෝනාවයි සමානයිද පොන්ස්, තොගෙ ඔය කතාවට අනුව මුලු ලෝකෙම ආණ්ඩු දුරවලයි මෝඩකම බේරෙනව..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    94397315-1526338894194255-7722617503360221184-o.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙක්ගෙ අතින් කැච් එක මිස්වෙලා මැච් එක පැරදුනාම නියම නායකයෙක් නම් වගකීම බාරගන්නවා. දුර්වල නායකයෙක් නම් ටීම් එකට වැරැද්ද දාල ෂේප් වෙනවා. පොන්නයෙක් නම් ප්‍රේක්ෂකයින්ට බැනල ෂේප් වෙනවා.

    නායකය = ගෝට
    ටීම් එක = ඇමතිලා/ඉහල නිලධාරීන්
    ප්‍රේක්ෂකයන් = මහජනතාව ඇතුලු අනෙක් අය
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    එකෙක්ගෙ අතින් කැච් එක මිස්වෙලා මැච් එක පැරදුනාම නියම නායකයෙක් නම් වගකීම බාරගන්නවා. දුර්වල නායකයෙක් නම් ටීම් එකට වැරැද්ද දාල ෂේප් වෙනවා. පොන්නයෙක් නම් ප්‍රේක්ෂකයින්ට බැනල ෂේප් වෙනවා.

    නායකය = ගෝට
    ටීම් එක = ඇමතිලා/ඉහල නිලධාරීන්
    ප්‍රේක්ෂකයන් = මහජනතාව ඇතුලු අනෙක් අය

    SAUKYA AMATHI WAGAKEEMA BARAGANDA ONA ISSELLAMA
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    උබේ පොන්නය 97 පාරක් දැන දැනම බෝම්බ ගස්සපු එකයි ලෝකෙටම හැදුන කොරෝනාවයි සමානයිද පොන්ස්, තොගෙ ඔය කතාවට අනුව මුලු ලෝකෙම ආණ්ඩු දුරවලයි මෝඩකම බේරෙනව..

    මුලු ලෝකෙම ආන්ඩු කරන ඒවා මෙහෙත් කරන්නද අපි ගෝටා පත්කරගත්තේ? නිකන් විහිලු සපයන්නේ නැතිව ඉදපන්..

    නොහැකියාව වහගන්න ලෝකේ ආන්ඩු ගැන කියවනවා.. නිවට ආන්ඩුව.. හරි තීරනයක් ගන්න බෑ.. අද එකක්, හෙට තව එකක්, අනිද්දා වෙන එකක්..

    මේවා ආන්ඩුද මිනිහෝ? :lol::lol:
     
    :yes::yes: