මේ ගේමේ නම Farming Simulator.
මේකෙ 14,16,19,22 කියලා එක එක වර්ෂන්ස් ආවා.2014,2016,2019 දී හා 2022 දී.22,19 නම්ලෝ එන්ඩ් කම්පියුටර්වල බෑ.ෆෝන්වලිනුත් ගහන්න පුළුවන්මේක.
හෙන මොඩ් තියේ මේකට
උක්,මේස්,වී,තිරිඟු වගේ ඒවා වගා කරන්න,සල්ලි හොයන්න,ගස් කපන්න,සත්තු බලාගන්න වගේ වැඩ ගොඩක් මේකෙ තියේ.
Multipayer තියෙන නිසා යාලුවෝ එක්කත් ගහන්න පුළුවන්
වාහන තියේ බර ගානක්. ( ජේසීබී,මහින්ද්‍රා )