වගාවට හානි කරන සතුන් මැරීමට අවසර

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,643
    10,223
    113
    විස්වාස කරනවද අතුරුගිරියෙ මුවෝ ඉන්නව කියල ! මිනිස්සු වගේම පරිසරයත් පිස්සු කෙලිනව ! මේ ලගදි අපෙ ගෙවල් පැත්තෙ නරියෙකුත් දැක්ක (මාලබේ) !
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්‍රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ

    අලි මන්තර දන්න අය ප්‍රසිද්ධියෙත් ජීවත් වෙනව.

    අනන්තර කයිෆ බිය සහ බිල්ෆි.. 👍
     
    • Haha
    Reactions: topkollek

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    The government has permitted farmers to kill monkeys that are found to be destroying crops, Minister of Agriculture Mahinda Amaraweera said on Friday (16).

    During a meeting with potato farmers, the minister was informed of monkeys destroying crops making it impossible to grow potatoes in the area.

    Responding, the minister revealed that six crop-ravaging animals, peacocks, monkeys, toque macaques (“rilava”), grizzled giant squirrels (“dadu lena”), porcupines, and wild boars, were recently removed from the list of protected animals in Sri Lanka.

    Minister Amaraweera said, therefore, the farmers are at liberty to use any measures to tackle the menace.

    He further stated that after conducting excessive research, including studies conducted overseas, it has been proven that there are no other ways to resolve the issue. (NewsWire)


    ඔක්කොම සත්තුන්ට ලංකාවෙන් යන්න කාලෙ හරි
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු? 🤬
    unga.jpg
     
    • Haha
    Reactions: dinuksha_asela