Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
වගා කරන්න උදව් කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වගා කරන්න උදව් කරන්න

මචන් අම්මල තාත්තලට බරක් වෙන්න බැරි නිසා ඉගෙන ගන්න ගමන් කියක් හරි හොයා ගන්න ආසාවක් තියනවා .ඉතින් මම හිතාගෙන ඉන්නේ අපනයනය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරලා රට යවන්න .මල් ,පලතුරු ,සුරතල් මසුන්,කුළු බඩු,බිම්මල් වගේ අපනයන කරන දේවල් තමා හදන්න හිතාගෙන ඉන්නේ

එත් මට මේවා ගැන කිසිම දැනුමක් නෑ.වියදම් කරන්න ලොකු ගානකුත් නෑ

හැබැයි අක්කරයක විතර ඉඩමක් තියනවා .අනික මම ඉන්නේ ගම්පහ නිසා වරායට ගුවන්තොටු පලට උනත් ලේසියෙන් යන්න පුළුවනි .ඒ නිසා දැනට පොඩියට පටන් අරගෙන පස්සේ දියුණු වෙන්න තමා හිතාගෙන ඉන්නේ

ඉතින් මට දැනගන්න ඕනේ

1.මේවා නිෂ්පාදනය කරන්න පුහුණු කරන තැන තියනවද ?

2.අඩු මිලට හෝ නොමිලේ බිජ ,පොර වගේ දේවල් ගන්න පුළුවන් ද ?

3.වවන එක විතරක් කරනවා නම් නිෂ්පාදනය කාටද විකුනනේ ?

4.අපිම අපනයනය කලොත් කොහොමද විදේශ ගැනුම් කරුවෝ හොයාගන්නේ ?

5.මේවට රජයේ ආයතන වලින් අවසර ගන්න ඕනෙද ?

6.අපනයනය කරනකොට බදු ගෙවනත් වෙනවද ?

7.අපනයන ව්‍යාපාර වලට අඩු පොලියට නය ගන්න බැරිද ?

කෙටියෙන්ම කිව්වොත් මට නිෂ්පාදනයයි ,අපනයන කරන විදියයි ගැන හැම දෙයක් ම ඉගෙන ගන්න ඕනේ .මචන් මම මේවා ගැන කොහොමද දැන ගන්නේ ?

පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්නකෝ අපනයනයට හොද බෝග වර්ග ගැන

දියුණු වෙන්න හදන කොල්ලෙක් කියල හිතලා මගේ අනාගතේ සාර්ථක කරගන්න BUMP එකකින් හරි උදව් කරවී කියල මම බලාපොරොත්තු වෙනවා.උදව් කරන හැමෝටම රේප් +5 දෙනවා

[QUOTE="malpusa, post: 14557664, member: 174745"] [b]වගා කරන්න උදව් කරන්න[/b] [SIZE=4]මචන් අම්මල තාත්තලට බරක් වෙන්න බැරි නිසා ඉගෙන ගන්න ගමන් කියක් හරි හොයා ගන්න ආසාවක් තියනවා .ඉතින් මම හිතාගෙන ඉන්නේ අපනයනය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරලා රට යවන්න .මල් ,පලතුරු ,සුරතල් මසුන්,කුළු බඩු,බිම්මල් වගේ අපනයන කරන දේවල් තමා හදන්න හිතාගෙන ඉන්නේ :D:D:D එත් මට මේවා ගැන කිසිම දැනුමක් නෑ.වියදම් කරන්න ලොකු ගානකුත් නෑ [/SIZE] [SIZE=4]:sorry::sorry::sorry: හැබැයි අක්කරයක විතර ඉඩමක් තියනවා .අනික මම ඉන්නේ ගම්පහ නිසා වරායට ගුවන්තොටු පලට උනත් ලේසියෙන් යන්න පුළුවනි .ඒ නිසා දැනට පොඩියට පටන් අරගෙන පස්සේ දියුණු වෙන්න තමා හිතාගෙන ඉන්නේ :yes::yes::yes: ඉතින් මට දැනගන්න ඕනේ [/SIZE] [SIZE=4] 1.මේවා නිෂ්පාදනය කරන්න පුහුණු කරන තැන තියනවද ? :oo: 2.අඩු මිලට හෝ නොමිලේ බිජ ,පොර වගේ දේවල් ගන්න පුළුවන් ද ? :rofl: 3.වවන එක විතරක් කරනවා නම් නිෂ්පාදනය කාටද විකුනනේ ? :baffled: 4.අපිම අපනයනය කලොත් කොහොමද විදේශ ගැනුම් කරුවෝ හොයාගන්නේ ? :dull: 5.මේවට රජයේ ආයතන වලින් අවසර ගන්න ඕනෙද ? :frown: 6.අපනයනය කරනකොට බදු ගෙවනත් වෙනවද ? :angry: 7.අපනයන ව්‍යාපාර වලට අඩු පොලියට නය ගන්න බැරිද ? :confused: කෙටියෙන්ම කිව්වොත් මට නිෂ්පාදනයයි ,අපනයන කරන විදියයි ගැන හැම දෙයක් ම ඉගෙන ගන්න ඕනේ .මචන් මම මේවා ගැන කොහොමද දැන ගන්නේ ? [/SIZE] [SIZE=4]:baffled: පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්නකෝ අපනයනයට හොද බෝග වර්ග ගැන :( දියුණු වෙන්න හදන කොල්ලෙක් කියල හිතලා මගේ අනාගතේ සාර්ථක කරගන්න BUMP එකකින් හරි උදව් කරවී කියල මම බලාපොරොත්තු වෙනවා.උදව් කරන හැමෝටම රේප් +5 දෙනවා [/SIZE] [SIZE=4]:):):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom