වගා කරන්න උදව් කරන්න

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    වගා කරන්න උදව් කරන්න

    මචන් අම්මල තාත්තලට බරක් වෙන්න බැරි නිසා ඉගෙන ගන්න ගමන් කියක් හරි හොයා ගන්න ආසාවක් තියනවා .ඉතින් මම හිතාගෙන ඉන්නේ අපනයනය කරන්න පුළුවන් දේවල් නිෂ්පාදනය කරලා රට යවන්න .මල් ,පලතුරු ,සුරතල් මසුන්,කුළු බඩු,බිම්මල් වගේ අපනයන කරන දේවල් තමා හදන්න හිතාගෙන ඉන්නේ :D:D:D

    එත් මට මේවා ගැන කිසිම දැනුමක් නෑ.වියදම් කරන්න ලොකු ගානකුත් නෑ
    :sorry::sorry::sorry:
    හැබැයි අක්කරයක විතර ඉඩමක් තියනවා .අනික මම ඉන්නේ ගම්පහ නිසා වරායට ගුවන්තොටු පලට උනත් ලේසියෙන් යන්න පුළුවනි .ඒ නිසා දැනට පොඩියට පටන් අරගෙන පස්සේ දියුණු වෙන්න තමා හිතාගෙන ඉන්නේ :yes::yes::yes:

    ඉතින් මට දැනගන්න ඕනේ

    1.මේවා නිෂ්පාදනය කරන්න පුහුණු කරන තැන තියනවද ? :oo:
    2.අඩු මිලට හෝ නොමිලේ බිජ ,පොර වගේ දේවල් ගන්න පුළුවන් ද ? :rofl:
    3.වවන එක විතරක් කරනවා නම් නිෂ්පාදනය කාටද විකුනනේ ? :baffled:
    4.අපිම අපනයනය කලොත් කොහොමද විදේශ ගැනුම් කරුවෝ හොයාගන්නේ ? :dull:
    5.මේවට රජයේ ආයතන වලින් අවසර ගන්න ඕනෙද ? :frown:
    6.අපනයනය කරනකොට බදු ගෙවනත් වෙනවද ? :angry:
    7.අපනයන ව්‍යාපාර වලට අඩු පොලියට නය ගන්න බැරිද ? :confused:

    කෙටියෙන්ම කිව්වොත් මට නිෂ්පාදනයයි ,අපනයන කරන විදියයි ගැන හැම දෙයක් ම ඉගෙන ගන්න ඕනේ .මචන් මම මේවා ගැන කොහොමද දැන ගන්නේ ?
    :baffled:
    පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්නකෝ අපනයනයට හොද බෝග වර්ග ගැන :(

    දියුණු වෙන්න හදන කොල්ලෙක් කියල හිතලා මගේ අනාගතේ සාර්ථක කරගන්න BUMP එකකින් හරි උදව් කරවී කියල මම බලාපොරොත්තු වෙනවා.උදව් කරන හැමෝටම රේප් +5 දෙනවා
    :):):)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan rata yawanna one na ,lankawe wikkath hadana deyak hoda gaanak hoyanna puluwan ubata hodata eliya watena bimak thiyenam wattakka hadahan ,eka gediyak 5kg walata wada wadi wenawa ,naththam annasi hadahan ada hitewwa heta salli gannam baa rajoo bala ganna onee thel pora tika danna one welawata good luck
     
    • Like
    Reactions: madushan2000

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මචන් උබ අඬෛර්ය ම්ත් කරනවා නෙමෙ, එත් ඔය අපනයනයට ලොකු ප්‍රාග්දනය්ක් ඔනි.ලංකාවෙ අපනයන බදු එච්චර නැති උනත් අමතර වියදම් වැඩි.
     
    • Like
    Reactions: madushan2000

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උදව් කරපු හැමෝටම ස්තුති .මේකයි ඉතින් පටන් ගත්ත ගමන් ම මහා පරිමාණයෙන් අපනයනය කරන්න බෑ තමා පස්සේ කලෙක තමා කරන්න වෙන්නේ :rolleyes:
    දැනට පොඩියට පටන් ගන්නවා.මුලින්ම ඉතින් ලංකාවේ මාකට් එකට තමා දන්නා වෙන්නේ :yes:
    මචන් කුරුදු දකුණු පළාතේ නේද .ගම්පහ පැත්තේ ඕව වවන්න පුලුවන්ද ? :cool:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උදව් කරපු හැමෝටම ස්තුති .මේකයි ඉතින් පටන් ගත්ත ගමන් ම මහා පරිමාණයෙන් අපනයනය කරන්න බෑ තමා පස්සේ කලෙක තමා කරන්න වෙන්නේ :rolleyes:
    දැනට පොඩියට පටන් ගන්නවා.මුලින්ම ඉතින් ලංකාවේ මාකට් එකට තමා දන්නා වෙන්නේ :yes:
    මචන් කුරුදු දකුණු පළාතේ නේද .ගම්පහ පැත්තේ ඕව වවන්න පුලුවන්ද ? :cool:

    මචං මාත් ඕක කරන්න හිතන් ඉන්නවා.එත් තාම විස්තර මොකුත් දන්නේ නැ..උබට වවනවට වැඩ ලේසි නැද්ද වවපු ඒවා ගන්න එක?
     
    • Like
    Reactions: malpusa

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Machan umbata oya wage dekata hariyana thana thamai Export Development Board eka. Eken udaw ganna puluwan wei. Monada export karanna hoda ewa monada laba dewal wage wisthara, wage godak dewal danaganna puluwan wei ehe giyoth.

    Nawaloke gawa thiyenne.
    By the way wish you all the best machan. :yes:
     
    • Like
    Reactions: malpusa

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අක්කරේම මුකුණුවැන්න දාපන් බය නැතුව. රට යවන එක පැත්තකින් තියල ලංකාවේ විකුනන්න පුළුවන් ගේමක් නැතුව. මාසෙකට ලක්සේ හොයන්න පුළුවන් මහන්සිවෙලා කරගත්තොත්.
     
    • Like
    Reactions: malpusa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුලින්ම කියන ඕනි, ඕක ලොකු අවැඩක් පොඩි වැඩක් නෙමෙයි. ම්මුලින් උබ බිම්මල් වලින් පටන් ගනින්. අපනයන බදු නැහැ කියුවට වැඩක් පටන් ගත්තම බදු එනවා ඕන තරම්. එක මේ කාලල්කන්නනි ආණ්ඩුවේ හැටි. උබ මුලින්ම දේශීයව කරගෙන පලයන් එක දියුණු කර ගත්තොත් තමයි උබට රට අරින්න පුළුවන්.. විසිතුරු මසුන් කුළුබඩු වලට ලොකු මුදලක් ඕනි. උඅබ ඔහොම කියපු පමණින් බැංකුවලින් නය දෙන්නේ නැහැ. උබට මුලින් උබේ සල්ලි අලින් කරලා පෙන්නන් වෙනවා....උබ මුලින්ම කුඩා කර්මනතහා ග්‍රාමීය බැංකුවේ ගිණුමක් ඇරපන්. උන් දවස් ගානේ සල්ලි එඅතු කරන්න එනවා... දවසට 200ක්ත වැඩ දන්නා ඕනි. එකෙන් මස 6ක් ගියාම උබේ ගානේ හැටියට නායක ගන්න පුළුවන්. නැත්තම උබට ගෙයක් ඉඩමක් උකස් කරලා තමයි නායක ගන්න වෙන්නේ...... හතු වැඩෙන් පටන් ගනින්.. උබට ජයෙන් ජය........
     
    • Like
    Reactions: malpusa

    rabbit123

    Member
    Mar 1, 2013
    3
    1
    0
    ගම්පහ/දිවුලපිටිය පැත්තෙ හතු පිටරට යවන කම්පැනි තියෙනව නේද?. මම දන්න හැටියට ඒගොල්ලො වෙන අයගෙන් අරගෙන පිටරට යවන්නෙ, ඉතින් හොයලා බලපන්,එහෙම එක්තැනක් ෂිටාකේ එක,
     
    • Like
    Reactions: madushan2000

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    bold.gif
    ump!
    11.gif
     
    • Like
    Reactions: madushan2000

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගම්පහ නේද ඉන්නේ.ගම්මිරිස්,බුලත් වගේ දෙයක් බැලුවොත් කොහොමද ගම් මිරිස් එහෙම නම් සෑහෙන්න වටින ගම්පහ හැදෙන බෝගයක්..අක්කරයක විතර ඉඩක් තියෙනවා නම් අනික එහෙමකට ලොකු වද සීන් එකකුත් නෑ.ලොකු සේවක ශ්‍රමයක් යන්නෙත් නෑ නේ..ටික ටික හිටවන්න...එගෙන ගන්න වැඩ වලට ලොකු අලාභහානියකුත් නෑ..මොකද ඉගෙනීම තමා ලොකුම ප්‍රාග්ධනය..මොක කලත් කමක් නෑ බිංදුවෙන්ම පටන් ගන්න..එතකොට කවදාවත් වැටෙන්නේ නෑ..
     
    • Like
    Reactions: madushan2000

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පලයන්. ගන්නෝරුවේ නම් වෙනනම ඒකකයක් තියෙනවා සියලුම විස්තර ලබාදෙන. ආයේ බීජ වර්ග,පැල වර්ග වගේ දේවල් විකුණන්නත් තියෙනවා. වැඩි ඵලදාවක් දෙන පැල/බීජ එයාලා ගාව තියෙනවා. මම කලින් තිබ්බ ප්‍රදර්ශනය බලන්න ගියා. අඩි 3ක් වත් උස නැති කෙසෙල් ගස් වල තඩි කෙහෙල් කැන්.:oo: පට්ට බං

    උඹට ජය
     
    • Like
    Reactions: malpusa