වගා කරන්න කැමති කළු කැත ජරාවට ගොඩයන්න මාර්ගයක්

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    රැල්ලට අඩු කුලේ තොපි (මම) වගේ IT ඩිග්‍රි කරල දැන් ගොවියෙක් වුන ගැමිය මහතා

    පොලිටනල් වල බුලත් පවා වවන්න පුලුවන් එක්ස්පෝට් මාකට් එකට

    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වගා කරාට මර්කට් එක හොයන්නනෙ අමාරූ. තේ , කුරුදු, වගේ ඒව නම් ගේමක් නැතිව විකුණන්න පුළුවන් තැන් තියනවනෙ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    වගා කරාට මර්කට් එක හොයන්නනෙ අමාරූ. තේ , කුරුදු, වගේ ඒව නම් ගේමක් නැතිව විකුණන්න පුළුවන් තැන් තියනවනෙ.
    bulath walatanam puluwan wei kiyala hithanawa.
    dan bell pepper, cucumber nam godak aya karana nisa buyers la hoyanna amaru wenna puluwan
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    bulath walatanam puluwan wei kiyala hithanawa.
    dan bell pepper, cucumber nam godak aya karana nisa buyers la hoyanna amaru wenna puluwan
    Sapp kiyala government eke wadak thiyenawa
    un training ekak dila loan ekakuth denawa
    passe wikunana thanuth hoyala denawa

    poddak balapan . math eka gana balanna inne
     
    • Love
    Reactions: Draco Malfoy

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    රැල්ලට අඩු කුලේ තොපි (මම) වගේ IT ඩිග්‍රි කරල දැන් ගොවියෙක් වුන ගැමිය මහතා

    පොලිටනල් වල බුලත් පවා වවන්න පුලුවන් එක්ස්පෝට් මාකට් එකට

    මූත් මරු ආතල් එකක් දෙන්නෙ ලොකු ලොකු ගනන් දාල වීව්ස් ගන්න විඩියෝ දානව අන්තිමට වගා කරපු මිනිස්සුන්ට විකුණගන්න බැරුව වේලෙනව
     
    • Love
    • Like
    Reactions: Any.key and Boole

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මූත් මරු ආතල් එකක් දෙන්නෙ ලොකු ලොකු ගනන් දාල වීව්ස් ගන්න විඩියෝ දානව අන්තිමට වගා කරපු මිනිස්සුන්ට විකුණගන්න බැරුව වේලෙනව
    හරියට වගා කරන එකෙක්ට නම් youtube ඕන නෑ. Youtube කරන එකෙක්ට වගාව ඕන channel එකට reach ගන්න. .
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    හරියට වගා කරන එකෙක්ට නම් youtube ඕන නෑ. Youtube කරන එකෙක්ට වගාව ඕන channel එකට reach ගන්න. .
    කොහොමෙන් කොහොමෙන් හරි අපි උගෙ එලකිරි අයි ඩී එකත් දැන ගත්ත...ගොඩේ බයියෙක් වගේ උනාට නම ඩ්‍රේකෝ මැල්ෆෝයි :lol:
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහොමෙන් කොහොමෙන් හරි අපි උගෙ එලකිරි අයි ඩී එකත් දැන ගත්ත...ගොඩේ බයියෙක් වගේ උනාට නම ඩ්‍රේකෝ මැල්ෆෝයි :lol:
    meeta masa 6kata withara kalin ekek mama slt eke kiyala kiwwa, maasa 4kata withara kalin ekek mama siri_aiya kiwwa, dan uba kiyanawa mama yt goviyek lu. :ROFLMAO::LOL: ane manda bn ubalath maru mola thama.

    ube logic anuwa, onna mama dan kuma darmasena

    onna mama dan rohan pallewatta

    onna mama dan aththanayaka herath

    :lol::lol: