රැල්ලට අඩු කුලේ තොපි (මම) වගේ IT ඩිග්රි කරල දැන් ගොවියෙක් වුන ගැමිය මහතා
පොලිටනල් වල බුලත් පවා වවන්න පුලුවන් එක්ස්පෝට් මාකට් එකට
පොලිටනල් වල බුලත් පවා වවන්න පුලුවන් එක්ස්පෝට් මාකට් එකට
Last edited:
bulath walatanam puluwan wei kiyala hithanawa.වගා කරාට මර්කට් එක හොයන්නනෙ අමාරූ. තේ , කුරුදු, වගේ ඒව නම් ගේමක් නැතිව විකුණන්න පුළුවන් තැන් තියනවනෙ.
Sapp kiyala government eke wadak thiyenawabulath walatanam puluwan wei kiyala hithanawa.
dan bell pepper, cucumber nam godak aya karana nisa buyers la hoyanna amaru wenna puluwan
Man hithuwa mokak hari gamak athi kiyalamu hena karima horek. minissunwa rawattla net house wikunana ekek rawatenna nam epa
රැල්ලට අඩු කුලේ තොපි (මම) වගේ IT ඩිග්රි කරල දැන් ගොවියෙක් වුන ගැමිය මහතා
පොලිටනල් වල බුලත් පවා වවන්න පුලුවන් එක්ස්පෝට් මාකට් එකට
හරියට වගා කරන එකෙක්ට නම් youtube ඕන නෑ. Youtube කරන එකෙක්ට වගාව ඕන channel එකට reach ගන්න. .මූත් මරු ආතල් එකක් දෙන්නෙ ලොකු ලොකු ගනන් දාල වීව්ස් ගන්න විඩියෝ දානව අන්තිමට වගා කරපු මිනිස්සුන්ට විකුණගන්න බැරුව වේලෙනව
කොහොමෙන් කොහොමෙන් හරි අපි උගෙ එලකිරි අයි ඩී එකත් දැන ගත්ත...ගොඩේ බයියෙක් වගේ උනාට නම ඩ්රේකෝ මැල්ෆෝයිහරියට වගා කරන එකෙක්ට නම් youtube ඕන නෑ. Youtube කරන එකෙක්ට වගාව ඕන channel එකට reach ගන්න. .

net house onnam thaniyen hadagaththaki video balalamu video wla inna unta salle deela sathiyakata laksha 10yi adayama wage boru kiyawanwaMan hithuwa mokak hari gamak athi kiyala
meeta masa 6kata withara kalin ekek mama slt eke kiyala kiwwa, maasa 4kata withara kalin ekek mama siri_aiya kiwwa, dan uba kiyanawa mama yt goviyek lu.කොහොමෙන් කොහොමෙන් හරි අපි උගෙ එලකිරි අයි ඩී එකත් දැන ගත්ත...ගොඩේ බයියෙක් වගේ උනාට නම ඩ්රේකෝ මැල්ෆෝයි![]()

