මහින්දයා වගා කරලා කරලා අන්තිමට තියන්න තැනක් නැතුව එයාපෝට් එකට පිරෙව්වා. ප්ලේන් නැත්නම් එකෙන් වැඩක් ගන්න ඕනෙනේ. ආයිත් බලේට පත් වෙලා වගා කරනවා සැලැස්මක් නෑ. සජිත් මෝඩයා නම් තේ වතු දෙන්න කතාව. පෑඩ් කතාවේ ගොන් කතා අංක 2ක. ජෙප්පෝ නම් වගා ගිනි තියන එකනේ කරන්නේ. එජාප විතරයි කෘෂිකර්මය සැලසුමක් ඇතිව කලේ. රට හරි මගට ගන්න මේ සැරේ අනිවා රනිල් අගමැති වෙන්න ඕනේ.


