වගා හානි කරන සතුන් මට්ටු කිරීමට තුවක්කු දෙයි..

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ochchara uro boo wenne kohomada bn? normally iriyak patawu kochchcarak wage danawa athida? 10 witara?
    නරි නැති නිසා. කුඹුරු වලට ගහන කෘමිනශක නිසා කක්කුට්ටෝ මැරුනා. ඒ මැරිච්චි කක්කුට්ටෝ කාපු නරි මැරුන. උරු පැටව් කන්න විලේපිකයෝ නැති උනා. උරු ගහනය වැඩි උනා. සාමන්‍යයෙන් ඊරියක් පැටව් 10කට ආසන්න ගානක් දානවා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ මටත් එකක් ගන්න බැරිද.. වදුරු හැත්ත ඉවරයක් කරන්න..
     
    • Like
    Reactions: NRTG

    Jalthara Malli

    Well-known member
  • රැන්ඩම්ලි රිලව් අල්ලලා ස්ටෙරිල් කරා නන් ????.
    එකෙක්ට යන වියදම වායු රයිපලෙකට වඩා සෑහෙන්න අඩුයි

    මරල ඉවරයක් කරන්න බෑ
    ඒක නම් ඇත්ත මරලා ඉවරයක් කරන්න බෑ. මුන් එක එක මාරද්දී ගස් උඩ ගස් බෙන අස්සේ රිලව් හති දාගෙන සෙල්ලම දාලා රිලා පැටව් හදනවා මුන් මරනවා අරුන් හදනවා මේක එවර වෙන්නේ නෑ මුන් එකක් මාරද්දි ගස් උඩ පොලිම් දානවා වඳුරෝ මරලා ඉවර කරන්න බෑ. මරණ එකත් පවක් නේ අනික
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක නම් ඇත්ත මරලා ඉවරයක් කරන්න බෑ. මුන් එක එක මාරද්දී ගස් උඩ ගස් බෙන අස්සේ රිලව් හති දාගෙන සෙල්ලම දාලා රිලා පැටව් හදනවා මුන් මරනවා අරුන් හදනවා මේක එවර වෙන්නේ නෑ මුන් එකක් මාරද්දි ගස් උඩ පොලිම් දානවා වඳුරෝ මරලා ඉවර කරන්න බෑ.
    මොකද බැරි ..රැලේ මහ එකාට ෂොට් එක දෙන්න ඕනේ
     
    • Wow
    Reactions: Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,922
    21,445
    113
    Weapon eka gaththa gaman rrilawekta kiyala amathiyekta thiyanna one .
    ඔව් ඒක හොඳ අදහස. කොහොමත් ඕකුන් රිලවු වගේම තමයි :yes:

    ehema wenna athi

    ape paththe ena set eke natta kota ekek wage leader
    නැට්ට කොටෙක්ට ලීඩර් වෙන්න බෑ :no: අනතුරක් වෙලා ලීඩර් ගේ නැට්ට කැඩුනත් තනතුරෙන් පහකරනවා. මිනිස්සු වගේ නෙමෙයි රිලවු, උන්ගේ ව්‍යවස්ථාව අකුරට රකිනවා :yes:
    ------ Post added on Nov 5, 2023 at 10:51 PM
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    lol wensa un marala mas kanawa..orangutan la wada una hethuwa hoyala balapan indonesia we..maru ratawal deka karana ewa hoyala balanna.. :rofl:
    man kiwwe de oya waradiyata therum gatte machan , goverment eken karana wada piliwela mokakak kiyana eka thama man hoyanna one qwe.. orangutan la marana ayata ehe nithiya kriyathmaka wenawane.. goverment eken kiyala nane maranna kiyala.. une godak farming karana nisa.. ewata rules and regulations thiyanawa.. mokada indonasia godak vegitables export karanawa loketama..ethakota unta standard ekak maintain nokara exports karanna ba..

    ape goverment eke standards hadala na kisi ekata.. adu gane hadala thiyana ratakin standards aran.. ewa scientifically ape ratata galapena widiyata wenas karaganna one.. for example.. uriya fertilizer farmers la hithena hithena pramaneta gahala.. dan polawa sauththu wela thiyene.. ekata kisima limit ekak na.. govermet eken limit ekak hadala.. govijana sewa ekata hari e wage ayathanayakata farmers la use karana pramane audit karanna qwanam ethana standard ekak maintain karanna puluwan,..

    wild animal ekath ehemai.. saththu maruwa kiyala prashna wisadenne na.. eken anagathe prashna athiwenna puluwan..
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    paint ball gun එකක් වෙඩිතියනව වෙනුවට use කරන්න පුලුවන්නේද රිදෙන්න වදිනවා හොඳ රේන්ජ් එකකුත් තියනවානේ, ගන්න තියනවද දන්නෑ gel blaster නෙවෙයි හැබැයි
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඕවගෙන් තියයි වදුරන්ට, ඌරන්ටම බලන් ඉදපල්ලකො.

    ඉන්න අලි ටිකටත් බඩු පැකට් කරන්නයි යන්නෙ. :(