අනේ උබලට මොන නීතියද බන්. ඔන්න ඔය දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපල්ලා. වපුරපුවගේ අස්වැන්න ඉතින් නෙලාපල්ලා බොල් බොල් ගාන්න එපා . උදේ 7 ගිහින් 4 වෙනකම් අවුරුදු 71 කරපු වීර ක්‍රීයාවල ප්‍රථිපල දැන් නිකන් තෙඩ් දාගෙන නාහෙන් අඩන්න එපා. උබල යුද්දෙට නැති කඩුව කොස් කොටන්නම තමා පාවිච්චි කරේ