කොන්ඩම් +18 ද මන්ද
සීන් එක මෙහෙමය.
ඔන්න එකමත් එක රටක කැම්පස් එකක් වගේ එකක සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරන විචක්ෂනශීලී දරුවෝ වගයක් සිටියේය. මේ ලමයින්ට ලෙක්චර් එකක් මැද්දේ හැමදාම පොඩි පැය බාගෙක විතර ඉන්ටවල් එකක් ලැබෙන්නේය. ඒ වෙලාවේ මේ හොඳ ලමයි ටික හැමදාම වගේ එක එක ඒවා ගන්න ළඟ පාත කඩේකට ගොඩ වන්නේය. දවසක් ඔන්න ඔහොම පාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන එනකොට අමුතු දෙයක් වැටිලා තියෙනවා දැක්කේය. ටිකක් දැකලත් පුරුදුයිලුය. කෝකටත් කියල ඉංජිනේරු ඇහ දාල අහුලගෙන කැම්පස් එකට අරන් ආවේය. ඊට පස්සේ උනේ මෙහෙමය. කයියෙන් කියන්නේ ඈ...

දිනයකි එදා වැසි බර වූ මද්දහනේ
වෙන්ඩ ඉංජෝ පාර දිගේ ඇවිදින්නේ
රතු කොටුවක සුදු අතකුයි දිස්වන්නේ
පය බුරුලෙන් තබලයි එය ඇහිදින්නේ
පනහට තුනයි පුඩ් සිටියේ තියෙනවලු
තවම අපිට මේවා ඕනේ නැතිලු
ගල්කිස්සේ ගල් අස්සෙත් තියෙනවලු
උදේ හවස අම්බානට විකිනේලු
වෙන්ඩ ඉංජෝ පාර දිගේ ඇවිදින්නේ
රතු කොටුවක සුදු අතකුයි දිස්වන්නේ
පය බුරුලෙන් තබලයි එය ඇහිදින්නේ
පනහට තුනයි පුඩ් සිටියේ තියෙනවලු
තවම අපිට මේවා ඕනේ නැතිලු
ගල්කිස්සේ ගල් අස්සෙත් තියෙනවලු
උදේ හවස අම්බානට විකිනේලු
මිලි ලීටර් දාහේ වට ප්ලාස්කුව
අපි ගත්තේ සල්ෆියුරික් දමන්නට
එදා පිරෙව්වා ජලයත් බලන්නට
බුදු අම්මේ ඇදුනු තරම් ප්ලාස්කුව
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
තව චුට්ටක් යන්න
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
අපි ගත්තේ සල්ෆියුරික් දමන්නට
එදා පිරෙව්වා ජලයත් බලන්නට
බුදු අම්මේ ඇදුනු තරම් ප්ලාස්කුව
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
තව චුට්ටක් යන්න
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Last edited: