වටරැක විජිතතෙරෝ අත්අඩංගුවට ගෙන ඇත

brave

Member
Jan 7, 2010
348
19
0
වටරැක විජිතතෙරෝ අත්අඩංගුවට ගෙන ඇත

රටේ සමගිය වෙනුවෙන් කතාකළ පුද්ගලයා කුඩුවේ.....රට දෙකට කඩන්න වෙර දරන ඝානසර නිදැල්ලේ .....අපේ රටට අපසරණයි......:D:lol::lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: 541100

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.
http://www.lankadeepa.lk/index.php/top_story/245160

09(414).jpg

08(459).jpg

12(389).jpg

13(350).jpg
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness

වටරැක විජිත හිමියන් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

watareka_wijitha_himi.jpg

පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට සැකපිට අත්අඩංගුවට පත් වටරැක විජිත හිමියන් ලබන මස 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධණාගාරගත කර තිබේ.

ඒ උන්වහන්සේ අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ය.

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වටරැක විජිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, උන්වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස ය.

බන්ධනාගාර රෝහලෙන් විජිත හිමියන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන ලෙස එහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේ ය.

මේ අතර වටරැක විජිත හිමියන් කොළඹ ජාතික ‍රෝහලේ ප්‍රතිකාර ලබා අද රෝහලෙන් පිටව ගිය අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ.

:D :D :D
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රටේ නීතිය කාටත් එකයි. බොරු පැමිණිල්ලක් කිරීම වරදක්. මුස්ලිමුන්ට කත් ඇදීම එවන් වරදකින් නිදහස් වීමට සාදාරන හෙතුවක් ලෙස නීතිය පිළිගන්නේ නැත.
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    රටට වෙන දේ නිකම් බලා සිටියොත් අඹ සරණමය ..
    එයට විරුද්ධව යමක් කලහොත් ජාතියේම ගෞරවය අද නැතත් හෙට ලැබේවි.. ඒත් වටරැක විජිතට ?
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    මිනිසත්කම නැති ජාතියක් බිහිවෙයි !!!!!

    උඹලට මේක හොදට තෙරුන් ගන්න පුළුවන් වෙයිදවසක වෙන ratawalainna srilankan citizen ship ගත5හ් යට මෙඉරන ඇත වුනොත්...ඖස්ත්රලිඅ වලෛඉංස් යට ගරහනවා වගේ....

    අපි දන්නා තරමින් මේක අපේ රට හැටියට සැලකුව....ජාතින් වශෙයෙන් ජිවත් වෙන එක රටක් මේක...උඹේ මගේ කියලදෙයක් නැහැ...
    arthr.c clark ට ස්රිලන්කිකයෙක් කියන උඹලට පරම්පරා ගානක් ඉන්න මුස්ලිම් ය පිට මිනිස්ස්සු වුන....ඒ මිනිහගේ නමට පාරවල් ඔපෙන් කරන උඹල මුස්ලිම්/නිදහස වෙනුවෙන් සටන්කළ මුස්ලිම් ගේ නම් වලින් පාරවල් තිබීම දිරවන්න බහ.....

    පුළුවන් ට්‍තරමක් මිනිස්සු මරල තමන්ගේ ජාතිය රැකගනින්ග්...එට්චර්යි...කොය්හොම කලත් ඉස්ලාමය නැති කරන්න බහ...මුහම්මෙඩ් නබි තුමාගේ කලේ පටන් ඉස්ලාමය නැති කරන්න දගලන උන් ඉන්නවා..නමුත් කල ගීනංඅක්වගෙ මේක පැතිරෙනවා කටත් නවත්තන්න බැහැ

    9/11 සිද්දියත් ඊට පස්සේ ඇමෙරිකාව ඉස්ලාමය සීග්‍රයෙන් පැතිරෙන්න ගත්ත...ඉස්ලාමය නැති කරන්න මුස්ලිම් වරු නැති කරන්න හදන යට ලැබෙන හොදම කනේ පහර එක තමයි.....

    ඔහොම ජාතිය බේරාගෙන ඒ සතුටට හොදට බීල මරියන්ග්......:D:yes:
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Hoda wedee ponziyata. Puka denna giyama ohoma wenawa. Bodu bala senawata kelawannane oka giyeee. konakapagena dan saneepa athi.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මිනිසත්කම නැති ජාතියක් බිහිවෙයි !!!!!

    උඹලට මේක හොදට තෙරුන් ගන්න පුළුවන් වෙයිදවසක වෙන ratawalainna srilankan citizen ship ගත5හ් යට මෙඉරන ඇත වුනොත්...ඖස්ත්රලිඅ වලෛඉංස් යට ගරහනවා වගේ....

    අපි දන්නා තරමින් මේක අපේ රට හැටියට සැලකුව....ජාතින් වශෙයෙන් ජිවත් වෙන එක රටක් මේක...උඹේ මගේ කියලදෙයක් නැහැ...
    arthr.c clark ට ස්රිලන්කිකයෙක් කියන උඹලට පරම්පරා ගානක් ඉන්න මුස්ලිම් ය පිට මිනිස්ස්සු වුන....ඒ මිනිහගේ නමට පාරවල් ඔපෙන් කරන උඹල මුස්ලිම්/නිදහස වෙනුවෙන් සටන්කළ මුස්ලිම් ගේ නම් වලින් පාරවල් තිබීම දිරවන්න බහ.....

    පුළුවන් ට්‍තරමක් මිනිස්සු මරල තමන්ගේ ජාතිය රැකගනින්ග්...එට්චර්යි...කොය්හොම කලත් ඉස්ලාමය නැති කරන්න බහ...මුහම්මෙඩ් නබි තුමාගේ කලේ පටන් ඉස්ලාමය නැති කරන්න දගලන උන් ඉන්නවා..නමුත් කල ගීනංඅක්වගෙ මේක පැතිරෙනවා කටත් නවත්තන්න බැහැ

    9/11 සිද්දියත් ඊට පස්සේ ඇමෙරිකාව ඉස්ලාමය සීග්‍රයෙන් පැතිරෙන්න ගත්ත...ඉස්ලාමය නැති කරන්න මුස්ලිම් වරු නැති කරන්න හදන යට ලැබෙන හොදම කනේ පහර එක තමයි.....

    ඔහොම ජාතිය බේරාගෙන ඒ සතුටට හොදට බීල මරියන්ග්......:D:yes:

    kiyana deyak pahadiliwa kiyapan wesa dharuwo,, mole honda nadda ?
    ;)