වට්ස් ඇප් ග්‍රෑප්

nul

Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මචංල අපි පොඩ් වට්ස්ඇප් ග්‍රෑප් එකක් කරගෙන යනව අපේ ෆීල්ඩ් එකට අදාලව ජොබ් ගැන එහෙම දැනුවත් වෙන්න. සමහර වෙලාවට එකම පෝස්ට් එක දෙතුන් වතාව වැටෙනව. මේක ටිකක් ලොකු ග්‍රෑප් එකක් නිසා සහ ඇඩ්මින්ල බිසී නිසා මෙනුවලි මොඩරේට් කරන්න අමාරුයි ඒක නිසා ඩුප්ලිකේට් මැසේජස් අඳුරගන්න වගේ පුලුවන් බොටෙක් ගැන එහෙම අදහසක් තියේනව නම් කියාගෙන යන්නකො.
     
    • Dislike
    Reactions: YelaWolf

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචංල අපි පොඩ් වට්ස්ඇප් ග්‍රෑප් එකක් කරගෙන යනව අපේ ෆීල්ඩ් එකට අදාලව ජොබ් ගැන එහෙම දැනුවත් වෙන්න. සමහර වෙලාවට එකම පෝස්ට් එක දෙතුන් වතාව වැටෙනව. මේක ටිකක් ලොකු ග්‍රෑප් එකක් නිසා සහ ඇඩ්මින්ල බිසී නිසා මෙනුවලි මොඩරේට් කරන්න අමාරුයි ඒක නිසා ඩුප්ලිකේට් මැසේජස් අඳුරගන්න වගේ පුලුවන් බොටෙක් ගැන එහෙම අදහසක් තියේනව නම් කියාගෙන යන්නකො.
    අපේ ෆීල්ඩ් එකට අදාළ ඒව නැද්ද😹
     
    • Haha
    Reactions: abhilanka

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අපේ ෆීල්ඩ් එකට අදාළ ඒව නැද්ද😹
    මොකක්ද ෆීල්ඩ් එක IT නම් නෑ. ඒවට හැම තැනම ග්‍රෑප් අනං මනං තියෙනවනෙ බං.

    මේක මේ පොඩි පොඩි ජොබ්ස් තියෙන ග්‍රෑප් එකක්. ඩිග්‍රි අංමනං නැති ලින්ක්ඩ් ඉන් නැති පොඩි මිනිස්සුන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්. (ඔව් ඔව් අඩුකුලේ උන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්.)
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මොකක්ද ෆීල්ඩ් එක IT නම් නෑ. ඒවට හැම තැනම ග්‍රෑප් අනං මනං තියෙනවනෙ බං.

    මේක මේ පොඩි පොඩි ජොබ්ස් තියෙන ග්‍රෑප් එකක්. ඩිග්‍රි අංමනං නැති ලින්ක්ඩ් ඉන් නැති පොඩි මිනිස්සුන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්. (ඔව් ඔව් අඩුකුලේ උන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්.)
    link eka dapanko join wenna
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මොකක්ද ෆීල්ඩ් එක IT නම් නෑ. ඒවට හැම තැනම ග්‍රෑප් අනං මනං තියෙනවනෙ බං.

    මේක මේ පොඩි පොඩි ජොබ්ස් තියෙන ග්‍රෑප් එකක්. ඩිග්‍රි අංමනං නැති ලින්ක්ඩ් ඉන් නැති පොඩි මිනිස්සුන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්. (ඔව් ඔව් අඩුකුලේ උන්ට ඇප්ලයි කරන්න පුළුවන් ජොබ්ස් දාන තැනක්.)
    Link eka mata denna