වටිනා ඩොකියුමන්ට්‍රියක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක දැම්මට බොහොම පිං උබට @Monkey D.Luffy
    1673139812369.png


    අර නුලේම දැම්මේ නැත්තේ වැඩක් නැති ජරාව උඩට අරන් වැඩක් නැති නිසා

    කිරියේ කාලයක් ඉන්න කොට තේරුම් ගියා හැම ගූ ගොඩකටම ඇගිලි නොගැහිය යුතුයි කියලා

    ලෝකයාගේ හැටි එහෙම තමයි වැඩි හරියක් ගූ කිරියටත් ඒක පොදුයි ඉතිං මැණික් යට ගිහින් ගොම රිටි උඩට එනවා




     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    තැන්ක්ස්.. මේකේ එක්කෙනෙක් දාලා මන් ඊයේ නිවනේ නිවීම කියන චැනල් එක බැලුවා, මරු. අදත් උදෙන් බලනවා.