වටිනා විද්වත් සාකච්ඡාවක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙන්න මේ වගේ වැඩසටහන් කලොත් දේශපාලුවන්ට නටන්න හම්බවෙන්නෙ නැ,මිනිස්සුන්ගේ දැනුම මොට කරන්න හදන සමාජේක මේ වගේ විද්වත් කතිකාවන් වල වටිනාකම කියා නිම කරන්න බැ....මේ සාකච්ඡාව මුලික වශයෙන් වෙන්නෙ ෆාදර් මයිකල් රොඩ්රිගු ගැන,බෞද්ධ සමාජය විනා කිතුණු සමාජයවත් මෙතුමා ගැන එතරම්ම දන්නෙ නැ...අහලා ජිවිතයට දෙයක් ගන්න බලන්න...

    @nidarsha91



    ojzaFyk.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගල්කන්දේ හාමුදුරුවො නේ?
    බෞද්ධයෝ ටිපර් වෙනව නේ ඔය හාමුදුරුවො එක්ක හැබැයි ඇත්ත කියන නිසා
    ඔව් මචං,ලේබල් බෞද්ධයෝ හැමදාම ටිපර් නේ... :D
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ගල්කන්දේ හාමුදුරුවො නේ?
    බෞද්ධයෝ ටිපර් වෙනව නේ ඔය හාමුදුරුවො එක්ක හැබැයි ඇත්ත කියන නිසා
    ඔව් බන්.අරගලේ හිටපු කෙල්ලෙක් මැරුනම හාමුදුරුවෝ බනක් කිව්වා කියලාත් අනන්මන් කිව්වා..ලේබලේ විතරයි උන්ගේ
     
    • Like
    Reactions: 001flyD and NRTG