මෙන්න මේ වගේ වැඩසටහන් කලොත් දේශපාලුවන්ට නටන්න හම්බවෙන්නෙ නැ,මිනිස්සුන්ගේ දැනුම මොට කරන්න හදන සමාජේක මේ වගේ විද්වත් කතිකාවන් වල වටිනාකම කියා නිම කරන්න බැ....මේ සාකච්ඡාව මුලික වශයෙන් වෙන්නෙ ෆාදර් මයිකල් රොඩ්රිගු ගැන,බෞද්ධ සමාජය විනා කිතුණු සමාජයවත් මෙතුමා ගැන එතරම්ම දන්නෙ නැ...අහලා ජිවිතයට දෙයක් ගන්න බලන්න...
@nidarsha91
![]()
වල්පොල රාහුල හාමුදුරුවෝ තමයි ලංකාවේ මුල්කාලීන බුදුදහම ගැන කථා කලේ දැන් ගල්කන්දේ හමුදුරුවන්ට වඩා උන්වහන්සේට සැහෙන ප්රශ්න තිබිල තියනවා ..දැන් අපිට බුද්දාගම කියන්නේ ඇත්තටම මොකද ...මෙච්චර ප්රබල දර්ශනයක් අදහන මිනිස්සු මෙහෙම අප්සට් උනේ ඇයි ..කියන එකට පිළිතුර ගල්කන්දේ හාමුදුරුවන් ලගතියනවා පොඩ් කාස්ට් එකකුත් තියනවා ..