You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.

theruwan saranai
බුදු සරණයි!!! 
Bump
ela machan


තෙරුවන් සරණයි

මචන්ලා, ඔය එක එක බහුබූත follow කරන වෙලාවේ මේ account එකත් follow කරලා sup එකක් දියල්ලා! 
https://www.instagram.com/dhammapadaya/
මේක හැදුවේ ඉංග්‍රීසියෙන්, update කරන්න යන්නෙත් ඉංග්‍රීසියෙන්ම තමයි, හේතුව අපේ රටේ ඉන්න කට්ටියටත් එක්කම පිටරට ඉන්න කට්ටියට, වෙනත් ජාති ආගම් වල කට්ටියටත් පොදුවේ යමක් දැනගන්න ඉඩ හදල දෙන්න පුලුවන් හින්ද, අනික සත්‍ය ගවේෂණය කරන්න බෞද්ධ වෙන්නම ඕනේ නෑ නෙ! මේවා දිහා බලල එක්කෙනෙක් හරි යහපත් විදියට හැදුන නං එකත් ඇති මට නං.
bump කරලා හරි sup එකක් දෙන්න.
දැන් Followers ලා 100 ක් ඉන්නවා මචන්ලා! දිගටම උදවු කරන්න කියල ඉල්ලනවා
හැමෝටම තෙරුවන් සරණයි!
thruwan saranai

190++++ followers
