වටෙන්ම ණය ගමු! පස්සේ නොගෙවා ඉමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    රනිල් අපු දවසේ ඉඳන් කරන්නේ නය ගන්න පුළුවන් දෙන එවුන් හොය හොයා වටේම යන එක.

    ඉන්දියාවෙන් පට්ට ණය සෙට් එකක් දෙන්නේ.

    බංගලාදේශ් ණය

    ජපන් ණය

    චීනේ පරණ ණය

    IMF ණය

    දැන් පට්ට හිඟා කෑමක් කන්නේ පහුගිය පර හැත්ත ගත්ත ණය, හුරගත්ත සල්ලි හන්ද ගෙවන්න තියෙන පොලිය ගෙවන්න.

    හැබැයි මේ රටේ එකෙක් වත් ණය පියවන්න කිසිම වැඩක් කරනවා පේන්නේ නැහැ

    අපනයන ආර්ථිකයක් හදන්න හිතන්නෙවත් නැහැ.

    මොක්කුද මේ

    මුන් කොහොම ගෙවන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ පර යක්කු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ණය ගෙවන්න ඉස්සෙල්ල කාල බීල ජීවත් වෙන්න දෙන ට්‍රයි එක බං ඔය.

    අනික හාමු තව අවිරුදු පහක් ඉස්සරහට තීරණ ගත්තම හොඳටම ඇති.🤣 මළාට පස්සේ මොන ණය ගෙවිලිද🤣
     
    • Haha
    Reactions: kasunkaru

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    රනිල් අපු දවසේ ඉඳන් කරන්නේ නය ගන්න පුළුවන් දෙන එවුන් හොය හොයා වටේම යන එක.

    ඉන්දියාවෙන් පට්ට ණය සෙට් එකක් දෙන්නේ.

    බංගලාදේශ් ණය

    ජපන් ණය

    චීනේ පරණ ණය

    IMF ණය

    දැන් පට්ට හිඟා කෑමක් කන්නේ පහුගිය පර හැත්ත ගත්ත ණය, හුරගත්ත සල්ලි හන්ද ගෙවන්න තියෙන පොලිය ගෙවන්න.

    හැබැයි මේ රටේ එකෙක් වත් ණය පියවන්න කිසිම වැඩක් කරනවා පේන්නේ නැහැ

    අපනයන ආර්ථිකයක් හදන්න හිතන්නෙවත් නැහැ.

    මොක්කුද මේ

    මුන් කොහොම ගෙවන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ පර යක්කු

    රනිල් ඵන්න කලින් උඹලගෙ හොර රාජපක්ෂගෙ ඩේසි අාච්චිද රටට වියදම දුන්නේ.?:lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    කිරියේ දැන් ත්‍රෙඩ් දැම්මට වැඩක් නැහැ.
    හිප්පාටුවෝ සෙට් එකක් ඉන්නවා ඇවිත් ත්‍රෙඩ් කනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රනිල් අපු දවසේ ඉඳන් කරන්නේ නය ගන්න පුළුවන් දෙන එවුන් හොය හොයා වටේම යන එක.

    ඉන්දියාවෙන් පට්ට ණය සෙට් එකක් දෙන්නේ.

    බංගලාදේශ් ණය

    ජපන් ණය

    චීනේ පරණ ණය

    IMF ණය

    දැන් පට්ට හිඟා කෑමක් කන්නේ පහුගිය පර හැත්ත ගත්ත ණය, හුරගත්ත සල්ලි හන්ද ගෙවන්න තියෙන පොලිය ගෙවන්න.

    හැබැයි මේ රටේ එකෙක් වත් ණය පියවන්න කිසිම වැඩක් කරනවා පේන්නේ නැහැ

    අපනයන ආර්ථිකයක් හදන්න හිතන්නෙවත් නැහැ.

    මොක්කුද මේ

    මුන් කොහොම ගෙවන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ පර යක්කු
    දැන් කරන්නෙ ණය අරන් කනවා. සංවර්ධන නෑ. තව ටික කාලයයි ඔහොම ගියොත්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Yako me rate athal purawasiyanta oneth okane
    Unta kanna tikai bonna tikai thiynawanam anagathayak gan hithanna ona ne
    Petrol, Diesel tika hambunama sinhalu aye puus patiyo wage innawa dan penne nadda
    Me yana widihata Heta aniddama aye Basil mudal amathi wela, Mahindaya Agamathi wunath puduma wenna deyak na
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    දැන් උඹ කියපංකො ණය ගන්නේ නැතුව දැන් රටේ තියෙන ප්‍රශ්ණ වලට වැඩ කරන විදිහ.මෝඩ සිංහලයා..දැන්ද උඹ ණය ගන්නව කියල දැනගත්තේ..රාජපක්ෂල ගත්තෙ ණය නෙමෙයිද..නිකන් ගොන් ටෝක්ස් නොදා පල