Same here bro,
40+ but not married yet....
40+??? අඩෝ ගෙදරින් ප්රෙශර් නැද්ද බං??
Same here bro,
40+ but not married yet....
lankawe sonnalayo ohommai. man dgree ekak krnwa. mage garment yana yaluwek hmbuna bus ekedi. mu OL kelogena kasadath bedala. harihaman padiyakuth na eunata mata kindi daanawa. u kiyanne u jiwithe wdinwa kiyala
hinawennamai balan inne
ow ban dan u hena silent.tikak mentalith awul wage.man ithin mukuth kiyanne nethuwa innawa
ගෑණුන්ගෙන් බර බරේ ඇති.
ow ithin bedapu alutha trip ekak yanna beriunama mala paninawane ban.

පව් වැඩේඉතිං අපිට කියන්නෙ ? උන්ට කියපං නෑ බඳින්නෑ කියල![]()
badinne nethuwa 45 wage pennama hena depression ekak gahanawalu.eka e kaleta ena mentality ekak.mokada lankawe 45 wela single nan 1 wasare podi ekekwath ubawa ganan ganne nethi place ekakata enawa.hithana taram lesi ne office ekaka inna ekath.ube lokuma prashne lamai hadana ekanan lamai hadanne nethuwa idapan.but bedapan kellekwa onenan lamai hadanne nethuwa.badinneth nattan sahena society pressure ekakata ready wela hitapan.ubawa balla mark ekata danawa kohe giyath.ewata mind eka hadagena inna wenawa.
ඔහොම මුලදි කිව්වා. ඒට පස්සෙ ඒකට 10 ක් කතා කියවනවා බං. ඊට හොදයි තවම නෑ කියලා මාරු වෙන එක.

ඔය තියෙන්නෙ උත්තර. උත්තරේ දැනගෙනනෙ බොරුවට මේකෙ අඬන්නෙ![]()


kata arapan utto masuran danna.uba kiyana kathawa thakketama hari


උබේ මොකක් ද බන් plan එක දෙමාපියෝ නැතිඋනාට පස්සේ?
පිටරටකට මයිග්රේට් වෙන්න. ඒ රටවල තියෙනවා වයසට ගිහාම ඉන්න තැන්.
පිටරටකට මයිග්රේට් වෙන්න. ඒ රටවල තියෙනවා වයසට ගිහාම ඉන්න තැන්.