සමහරුන්ට ළමයි හදන්නත් ඕනෙනේ බන් උන්ට පුළුවන් තරං කලින් බැන්ද නං හරි කියල කිවේළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්. why create them in the first place?![]()
ළමයි ඕනේ නැති උන් ඉතින් නිකා හිටපුදෙන් ඒක වඩා හොඳයි සමහරුන්ට ළමයි හදන්නත් ඕනෙනේ බන් උන්ට පුළුවන් තරං කලින් බැන්ද නං හරි කියල කිවේළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්. why create them in the first place?![]()
ළමයි ඕනේ නැති උන් ඉතින් නිකා හිටපුදෙන් ඒක වඩා හොඳයි අම්මපා මටත් ඔහොමයි බන්. මම සෙනසුරාදට තමයි ගෙදර යන්නේ. ගිය වෙලාවේ ඉඳලා ඔය කතාවම තමයි මටත් වෙන්නේ. දානෙකට බණකට, මගුලකට යන්න නෑ. මල කරදරේ. අපේ අම්මලත් හිටපුගමන් ඒවා අහලා හිතට අරගෙන දුක් වෙනවා. අනේමන්ද බන්..
හෙට මැරෙන්නේ නැති එකනේ අවුල බන්
මැරෙනවනම් කිසි අවුලක් නැ
ළමයි ලොකුයි උන්ට ඕනේ බම්බුවක් කරගන්න කියල නිකන් ඉන්න පුළුවන්. why create them in the first place?![]()
සමහරුන්ට ළමයි හදන්නත් ඕනෙනේ බන් උන්ට පුළුවන් තරං කලින් බැන්ද නං හරි කියල කිවේළමයි ඕනේ නැති උන් ඉතින් නිකා හිටපුදෙන් ඒක වඩා හොඳයි
ළමයි කියන්නේ investment එකක්
වයසට ගියාම සලකයි කියලනේ ළමයි හදන්නේ
ugliest investment everවයසට ගියාම සලකයි කියලනේ ළමයි හදන්නේ
හම්මේ දැන් හැදෙන උන් සලකයි මේන් කියලා.. මහ අැට්ටර පක්කු දැන් හැදෙන්නේ..
උඹ කැමති විදියට ජීවත් වෙයන්..උඹ තීරණය කරපන් උඹ කරන්න ඔ්න දේවල්.
මම බැදල ඉන්නේ. තවම ලමයි නෑ.. මටත් ඔය සෙතේ තමයි.. හැමෝම අන්තිමට අහන්නේ "නැද්ද තවම සුභ අාරංචියක්" කියල.. මමනම් සමහර උන්ටනම් කියනවා අාරංචි කිය කිය අැවිදින්න මම අබිලිං නෙමෙයිනේ කියල..
අැයි බන් උන් නිකම් කන්න බොන්න දෙනවා වගේ අපේ විස්තර හොයන්නේ..
මේක මං වෙන ත්‍රෙඩ් එකකට දාපු රිප්ලයි එකක් මෙතෙන්ටත් ගැලපෙනවා වගේ හින්දා මෙතන දාන්නෙ කියවල බලපන් සංවාදයට විවෘතයි
දැන් උබලා උඩ දාගෙන බදින්නෑ ලමයි හදන්නෑ සමාජේ ඔක්කොම එකම රේස් එකක් දුවන්නෙ මේ කිසි දෙයක තේරුමක් නෑ මේ කුරිරු ලෝකයෙන් මිදිලා හුදෙකලා වෙන්න ඕනෙ වගේ දාර්ශණික ටෝක් දුන්නට හිතපන් උබට අවුරුදු 60 ගිහිං ආපස්සට හැරිලා බැලුවම නිකං ඉපදුනාට ඔහේ ජීවත් වෙලා විතරයි කියලා පසුතැවෙන්න වෙන්නෙ උබලා අර කියන රේස් එකේ දුවන එවුන්ගෙන් 70% ක්වත් අඩුගානේ ඒ වෙද්දි දහදුක විදලා ලෝන් ගහලා හරි උටම කියලා ගෙයක් අටෝගෙන රෝද හතරක් අරගෙන ගෑනියෙක් ලමයෙක් හදාගෙන උන්ටත් පුලුවන් විදිහට උගන්නගෙන ඉදී 30%කට වගේ ලොවෙත් නැති ප්‍රශ්න එන්න පුලුවන් වටේ යන ගෑනියෙක්ට කරගහන්න වෙලා ජීවිතේම විදවන්න වෙන්න පුලුවන් ලමයෙක්ට පිලිකාවක් හැදිලා ලමයි මන්දබුද්ධික වෙලා ජීවිතේම හොස්පිට්ල් වල ඉන්න වෙන්න පුලුවන් මම නෑ කියන්නෑ (අනිත් 70%ක් සියලු දෙයින් සුඛ්ත මුදිත උන් නෙවෙයි ඈ උන්ටත් ටහිකෙන්න ප්‍රශ්ණ තියෙනවා) එතන තියෙන්නෙ මචං සම්භාවිතාව ලංකාවේ හැමදාම ඇක්සිඩන්ට් හින්දා එකෙක් හරි මැරෙනවා ඒක හින්දා මැරෙන්න සම්භාවිතාවක් තියනවා කියලා පාරට බහින්නැතුව ගේ අස්සට වෙලා හිටියම හරිද මතක තියාගනිං මිනිස්සු වැඩියෙන්ම පසුතැවෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි මට මේ කාලෙ මෙහෙම කරන්න බැරි උනේ ඇයි කියලා උබලා ඉන්නෙත් රියැලිටියෙ නෙවෙයි මචං ෆැන්ටසියක හැබැයි උබලා කියන කතාව බොරු නෙවෙයි මේ ලෝකෙ එකෙක්වත් හැම වෙලේම සතුටෙන් නෙවෙයි ඉන්නෙ ප්‍රශ්න නැති එකෙකුත් නෑ මොකෙක්වත් ලද දෙයින් සෑහීමකට පත්වෙනෙත් නෑ හැම එකාම එහෙමයි උබලට වෙලා තියෙන්නෙ ඔය උඩ කිව්ව දේවල් ඉස්සරහට දාගෙන මේ කිසිදෙයක් වැඩක් නෑ කොච්චර කරත් ප්‍රශ්න ඉවරයක් නෑ....බිලා බිලා බ්ලා කියලා ඒ එන ප්‍රශ්න වලට බයේ උබලම හදාගත්ත comfort zone එකක උබලා ඉන්නෙ ඕකෙ ඉද්දී ඕක පට්ට වගේ හිතෙන්නෙ ඕන තැනකට ඔය තියරිය ඇප්ලයි කරලා හිත හදාගන්නයි ශේප් වෙන්නයි උබලට පුලුවන් අනික ප්‍රශ්න අඩුයි stress නෑ හැබැයි උබලම හිතලා බලපන් ප්‍රශ්න අඩුයි සමාජෙත් එක්ක ලොකු කනෙක්ෂන් එකක් නෑ ස්ට්‍රෙස් නෑ කියලා උබලා ඇත්තටම ඉන්නෙ සතුටෙන්ද කියලා???උබට අවුරුදු 35 විතර වෙද්දී රැට් රේස් දිව්ව එකා ගෙයක් දොරක් හදාගෙන බැදලා ලමයෙක් හදාගෙන ඉන්නවා කියලා හිතහන් ඔන්න උට ලොවෙත් නැති ප්‍රශ්න උගෙ පවුලේ උන් ගැන බලන්න ඕන ගෑනිගෙ පවුලෙ උන් ගැන බලන්න ඕන ජොබ් කරන තැන ප්‍රශ්න ලමයින්ගෙ ප්‍රශ්ණ +තවත් ටහිකෙන ප්‍රශ්න,එතකොට රැට් රේස් එකෙන් එලියෙ හිටිය දාර්ශනික උබ (උබට මාසෙකට 50000 ෆික්ස් එකකින් හරි එනවා කියලා උපකල්පනය කරමුකො)ගෙදර ඉදන් එලකිරි එනව ෆිල්ම් බලනවා කනවා බොනවා උබට ගෑනිගෙ ප්‍රශ්ණ නෑ ලමයින්ගෙ ප්‍රශ්න නෑ ජොබේ ප්‍රශ්න නෑ ස්ට්‍රෙස් නෑ ඒත් ඒ හැමදේටම පස්සෙ සාපේක්ෂව සතුටෙන් ඉන්නෙ උබද රැට් රේස් එකේ එකාද කියලා උබම හිතලා බලපන් මම කියන්නෙ මෙච්චරයි මචං එක්කෝ උබලා ඔය තියරියෙ උපරිමයට යන්න මහණ වෙලා සියලු කෙලෙසුන් නසා රහත් වෙයව් නැත්තං කොන්ද පණ තියන පිරිමි වගේ ඔය තොපිම හදාගත්ත comfort zone එකෙන් එලියට වරෙන් ප්‍රශ්ණ වලට මූණ දීපන් උබලා ඔය ඉන්න comfort zone එකේ දැන් ඉන්නකං ආතල් උනාට අන්තිමට අර විරාගයෙ අරවින්දයට වගේ කරගත්ත රෙද්දකුත් නැතුව ඔහේ ඉපදුනාට ජීවත් වෙලා හිතෙන හිතෙන රෙද්දවල් කාලෙන් කාලෙට කරලා තමන්ගෙ කියලා බලු බල්ලෙක් නැතුව අපරාදෙ මම ඒ කාලෙ ඒවා කරේ නැත්තෙ කියලා පසුතැවිලා විදවලා කාලකණ්ණියෙක් වගේ මැරිලා යන්න වෙන්නෙ ඌ දාර්ශනික ටෝක් දුන්නට සිරා ඩයල් එක උනාට රැට් රේස් එකෙන් අයින් වෙලා හිටියට අන්තිමට රැට් රේස් එකේ ඔහේ දුවපු සරාලා සිරිදාසලා මේනකාලා බතීලා දහසක් ප්‍රශ්ණ මැද උනත් උට සාපේක්ෂව සතුටින් හිටියා/සාර්ථකයි....(විරාගය කියවල නැත්තං ඔක්කොටම කලින් ඒක හොයාගෙන කියවපියව්) ඔය ටික වෙන්න කලින් තරුණ කාලෙම ඕකෙන් එලියට වරෙව් තොපිට
ඔය ටික තේරුම් කරන්න අත කඩාගෙන ටයිප් කරේ හිත රිදුනනං සොරි

උබලා හිතන විදියට මිනිහෙක් උනාම ජිවිත කාලේ කරන්න ඕන දේවල් මොනවද?

සම්භාවිතාවක බම්බුවක් නිසා නෙමෙයි බං මැරෙන්නෙ, ගෑණි වටේ යන්නෙ සහ ලමයි මොන්ගල් වෙන්නෙ. ඒ තමුන්ගේ කර්ම ශක්තිය අනුව.
නමුත් වයසට ගියාම දැන් කසාද බදින උනුත් බල්ලෝ වගේ මැරෙන්නෙ. දැන් ඉන්න වසවර්තියෝ ඉස්සරහට ලොවෙත් සළකන්නෙ නෑ දෙමව්පියන්ට.

kawru kohoma kiwath ban hamoma jiwath wene ipaduna handa thama. ubath ehemai mamath ehemai. ooka therum hoyanna kiyala hamoma karannan wale eewama karanna giyama nathi prashna godak hadan marenakan ewa wisada wisada inna ekaඔ thmai gdk un karanne![]()

උබ කසාද බැදලා නෑනේ, ළමයි හදලා නෑනේ
ඒවා ජීවිතේ කරන්බ තියෙන ප්‍රධාන දේවල් නේ![]()