වටේම උන්ගේ ඇඳුම් ගලවපු කලන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    https://ibb.co/xCyHDZm
    බඹරු ඇවිත් රූගත කිරීම් වලදි,
    විජය-කොස්තා-කලං නිරුවතින් මුහුදෙ නාන දර්ශනයක් රූගතකරන්න පතී ඇක්ෂන් කියපු ගමංම විජයයි කොස්තායි නිරුවතින් මූදට පැන්නලු.
    හැබැයි කලං නිරුවත් නොවී නීතියක් දානව,
    තමන් නිරුවත් වෙන්න නම් මුළු කෲ එකම නිරුවත් වෙන්න ඕන කියලා..
    එදා කැමරා ඩිරෙක්ටර්ලා පවා වැල්ල උඩ උපන් ඇඳුමට බස්සවපු ඒ සේයාරුව මෑතක් වෙනතුරුම තිබුන කියලා ඩබ්ලිව් ජයසිරි කියල තිබුනා.
    හරි හරි කලබල වෙන්න එපා දැන්. ඒ ෂූටිං එකේදි මාලිනි ෆොන්සේකායි රුබී ද මැලුයි ඉඳලා නෑ..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,595
    6,171

    Bump