වටේ යන නැන්දගේ දුව

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    වටේ යන නැන්දගේ දුව

    නැන්දගේ එකම දුව.උන්ට සල්ලි වකාරේට තියෙනවා.ඒ උනාට මේකිවා නැන්දයි අම්මයි එකතුවෙලා මගේ කරේ ගහන්නයනවා.ඉස්කොලේ යන කාලේ මේකිට එම්ම වැඩි වෙලා දෙමල කොල්ලෙක් එක්ක ටොයිල්ට් එකට රිංගුවා.ඒක ඉස්කොලේ ෆේමස් කතාවක්.කෙල්ලනම් සුදු මහතයි ලස්සනයි.ඒ උනාට මේකිව මට ෂුවර් නෑ. හුගක් කතා යනවා.මේක මර උගුලක්.මම හොඳ ජොබ් එකක් කරන්නේ.හොඳට ඉගෙන ගෙනත් තියෙනවා.නැන්දා අම්මගේ අක්කා.ක්ට්ට කපටි ගෑනියෙක්.මට ටොපි බස්සලා මාව ලොකු අමාරුවක දාන්න යන්නේ.:frown::frown:
     
    • Like
    Reactions: netlife007

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සල්ලි තියෙනවා නම් එන්ජෝයි කරපන් බන් :lol:

    මගේ කලින් කෑල්ල බදින්න කලින් දවසේ මාත් එක්ක හිටපු එක බැදපු දවසෙම බැදපු එකාට අහු උනා ඔය ලස්සනට ඉන්නේ උන්ට නම් ඇති ලබ්බක් නෑ
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    නැන්දගේ දුවගේ පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි :dull:

    2020-04-24-120307.png

    TIKAK ME VAGE
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    Badinawa kiyala txt msgs yawanna epa.promise wenna epa phone eken.badinna kalin ahsraya karanawa kiyala room adala hodata arala atha arala dapan
     
    donkey

    Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    එහෙම කරාම එකි නැන්දට ඕක කියනවා.නැන්දා අනේ මගේ දූ පොඩ්ඩ මූ විනාස කරා,කෑවා දැන් අපි ඉඳලා හමාරයි කියලා ගෙදර දුවගෙනැවිල්ල දෙස් දෙවොල් තියෙනවා ගමටම ඇහෙන්න.ඊට පස්සේ අම්ම අනේ අක්කේ මේක අපි අපිම විසදමු කියලා මේ හුත්තිව මගේ කරේ ගහනවා.මේක විසදුමක් නෙවෙයි විෂ දුමක්
     
    Last edited:

    thilaknawe

    Well-known member
  • Jul 15, 2016
    1,306
    345
    83
    Under the sky
    Real photo nathuwa katha karanna epa anga lakshana balala gathi guna kiwwaki 100% accurate analysis ekak denawa. PM ekak dapan! Take it serious!
     
    SAC911

    Well-known member
  • May 28, 2011
    1,443
    283
    83
    Kandy
    නැන්දගේ දුවගේ පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නෑන්දගේත් ෆෝටෝ එකක් දාපන් බලන්න. මාමා කොහොමද? බුවා බඩු කාරයද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ammoo ammoooo...
    Gdk unta Oka wenwa
    Nanda ubta ehe Enna kiyai
    Psse mags araka yai
    Duwa kamareta ei
    E ekkma NADA Kada pathwei
    Uba ekiwa badi
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නැන්දගේ එකම දුව.උන්ට සල්ලි වකාරේට තියෙනවා.ඒ උනාට මේකිවා නැන්දයි අම්මයි එකතුවෙලා මගේ කරේ ගහන්නයනවා.ඉස්කොලේ යන කාලේ මේකිට එම්ම වැඩි වෙලා දෙමල කොල්ලෙක් එක්ක ටොයිල්ට් එකට රිංගුවා.ඒක ඉස්කොලේ ෆේමස් කතාවක්.කෙල්ලනම් සුදු මහතයි ලස්සනයි.ඒ උනාට මේකිව මට ෂුවර් නෑ. හුගක් කතා යනවා.මේක මර උගුලක්.මම හොඳ ජොබ් එකක් කරන්නේ.හොඳට ඉගෙන ගෙනත් තියෙනවා.නැන්දා අම්මගේ අක්කා.ක්ට්ට කපටි ගෑනියෙක්.මට ටොපි බස්සලා මාව ලොකු අමාරුවක දාන්න යන්නේ.:frown::frown:

    :confused::confused:
     
    කීයේ වසරේ වගේ ඉද්දි ද?? ගොඩක් පොඩි වයසෙදි නම් ඕවා සාමන්‍යයි බන්!:yes::yes:
     
    • Like
    Reactions: netlife007

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    නැන්දගේ දුවගේ පොටෝ එකක් නැතුව මොකුත් කියන්න අමාරුයි