Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
වටේ_ගියෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව වටා ගියෙමි.

මිට මාස කිහිපයකට උඩදී මා ඇමරිකාව බලා පියාසර කලෙමි.

සාමාන්‍යයෙන් මා සෑම වසරකට දෙතුන් පාරක් සංචාරය කලත් මේ ගමන විශේෂ එකක් උනා. මන්ද මා ලෝකය වටා ඉගිල ගියෙමි. එක පැත්තකින් ඉගිල ගොස් ලෝකයේ අනෙක් පසින් ලංකාවට පැමිණියෙමි. මේ සිවිශේෂී අවස්තාව elakiri සමජිකයෙන් හමුවේ සටහනක් තැබීමට මා හට සිත් විය.

ගමනක ඇරබුම

කොලබ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් -----> අබුඩාබි ඉන්ටර්නැෂනල් ----------ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ---- අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ උතුරු කැරොලිනාහි චර්ලට් ගුවන්තොටුපොලට -------> කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්රෑන්සිස්කෝ වෙත

නැවත පැමිණීම.

සැන්ෆ්රෑන්සිස්කෝ --------> හොන්කොන් වෙත සහ එතනින් කෙලින්ම මාතෘභූමියට.

මල හිරු බසිනා සැන්දෑයාමේ ලංකාවෙන් සමුගෙන අහසට නැගුනෙමි.

රාත්‍රියට චයාරුපයට නැගීමට කිසිවක් නොවූ හෙයින් චිත්‍රපටයක් බලමින් අබුඩාබි වෙත ගොඩ බැස්සෙමි.

ඔන්න මම දැන් අබුඩාබි ගුවන්තොටුපොළේ.

අබුඩාබි ට්‍රාන්සිට් එකේ සෙනග ගොඩක් වැඩියි. මොකද අබුඩාබි කියන්නේ සෙන්ට්‍රල් පොයින්ට් එකක්. ලෝකයේ නන් දෙසින් පැමිණෙන ගුවන් මගීන් ඇමරිකාවට , යුරෝපයට අප්‍රිකාව වගේ රටවලට ට්‍රාන්සිට් වෙන ස්ථානයක්. විශේෂයෙන් රාත්‍රියට තදබදය වැඩියි.

සියලුම ට්‍රාන්සිට් වැඩකටයුතු අවසන් වී ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් වෙත යාමට එටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගොඩනෙමි. අබුඩාබි සිට ෆ්රෑන්ක්ෆර්ට් දක්වා ගමන් කල කාලය මාගේ ජිවිතයේ කිසි දිනක අමතක නොවන සුවිශේෂිත මොහොතකි. පියාසර කාලය පැය හතක් ගෙවී ගියේ විදුලි වේගයෙනි. හේතුව නම් අති සුන්දර ඉන්දියානු ගැහැනු ළමයෙකු මුණ ගැසුණි. ඇය මාගේ අල්ලපු අසුනේ අසුන්ගෙන සිටියාය. ඇය කොතරම් මා සමග කුළුපග වුවාද කිවහොත් අපි අවසානයේ අපගේ ෆේස්බුක් ගිණුම් පවා හුවමාරු කරගත්තෙමු. අදටත් ඇය සතියේ සෑම සිකුරාදා දිනකම මාවෙත ඊමේල් ලිපියක් ලියන්නීය. ඇය නමින් ප්රිශා ය. ඉන්දියාවේ කල්කටාවේ උපත ලද වයස 13 සිටම ඇයගේ දෙමව්පියන් සමග ජර්මනියේ වාසය කරයි. අප අතර ඇති මිතුදම සදහටම පවතියයි මා අපේක්ෂා කරමි.

එටිහර්ඩ් ගුවන් යානයෙන් ජර්මනිය බලා යාමට සුදානමින්.

මහා කාන්තාර පසු කරමින් යුරෝපා අහසට පැමිණියෙමි. එදින පොහොය දිනය වූ බැවින් සඳ මාමා අපට ප්‍රේමනීය හැඟීම් ඇතිකළේය ( වැඩිය හිතන්න එපා  ) මේ සඳ මාමා ගේ චයරුපයක් ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයකි. මාගේ කැමරාවට මා දොස් පවරුවෙමි. යුරෝපා අහසේ පායන චන්ද්‍රයාගේ හාවෙක් නැත. හේතුව ඉන්ටර්නෙට් එකෙන් සොයා ගන්න ලෙස ඉල්ලමි.

චූ දාන්න ගිහින් එනකොට ගත්ත චයාරුපයක්.

කළු මුහුදට උඩින් පියාබන ගමන්.

කලු මුහුදේ පින්තුරයක් ගත්තත් පාන්දර අඳුර නිසා පැහැදිලි මදි.

ඔන්න දැන් යුරෝපානු අහසට එළිය වැටිලා.

යුරෝපයට උඩින් තවදුරටත් පියාසර කරමින්

ඔන්න දැන් මම ජර්මනියේ.

ඇමරිකාව බලා පියාසර කරන ඉතිරි හරිය තව ටිකකින් දාන්නම්. සෙල්ලන් නැහැ මචන් ටයිප් කරනවා කියන එක.

දෙවන කොටස සඳහා 6 වෙනි පිටුවට යොමුවන්න.

Click Here

[QUOTE="50KG, post: 21491486, member: 558780"] [SIZE=4][SIZE=6][COLOR=DarkGreen]ලොව වටා ගියෙමි. [/COLOR][/SIZE] මිට මාස කිහිපයකට උඩදී මා ඇමරිකාව බලා පියාසර කලෙමි.[/SIZE][SIZE=4] සාමාන්‍යයෙන් මා සෑම වසරකට දෙතුන් පාරක් සංචාරය කලත් මේ ගමන විශේෂ එකක් උනා. මන්ද මා ලෝකය වටා ඉගිල ගියෙමි. එක පැත්තකින් ඉගිල ගොස් ලෝකයේ අනෙක් පසින් ලංකාවට පැමිණියෙමි. මේ සිවිශේෂී අවස්තාව elakiri සමජිකයෙන් හමුවේ සටහනක් තැබීමට මා හට සිත් විය. [IMG]http://sim-deck.co.uk/wp-content/uploads/2012/09/world.jpg[/IMG] [SIZE=5]ගමනක ඇරබුම[/SIZE] කොලබ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් -----> අබුඩාබි ඉන්ටර්නැෂනල් ----------ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ---- අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවේ උතුරු කැරොලිනාහි චර්ලට් ගුවන්තොටුපොලට -------> කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්රෑන්සිස්කෝ වෙත නැවත පැමිණීම. සැන්ෆ්රෑන්සිස්කෝ --------> හොන්කොන් වෙත සහ එතනින් කෙලින්ම මාතෘභූමියට. [/SIZE] [SIZE=4][COLOR=Navy]මල හිරු බසිනා සැන්දෑයාමේ ලංකාවෙන් සමුගෙන අහසට නැගුනෙමි.[/COLOR][/SIZE] [IMG]https://s4.postimg.org/ne6o1zzst/IMGP0264.jpg[/IMG] [SIZE=4]රාත්‍රියට චයාරුපයට නැගීමට කිසිවක් නොවූ හෙයින් චිත්‍රපටයක් බලමින් අබුඩාබි වෙත ගොඩ බැස්සෙමි. [COLOR=Navy]ඔන්න මම දැන් අබුඩාබි ගුවන්තොටුපොළේ.[/COLOR] [/SIZE] [IMG]https://s3.postimg.org/jtub86yhv/IMGP0029.jpg[/IMG] [IMG]https://s24.postimg.org/u0hype2j9/IMGP0032.jpg[/IMG] [SIZE=4]අබුඩාබි ට්‍රාන්සිට් එකේ සෙනග ගොඩක් වැඩියි. මොකද අබුඩාබි කියන්නේ සෙන්ට්‍රල් පොයින්ට් එකක්. ලෝකයේ නන් දෙසින් පැමිණෙන ගුවන් මගීන් ඇමරිකාවට , යුරෝපයට අප්‍රිකාව වගේ රටවලට ට්‍රාන්සිට් වෙන ස්ථානයක්. විශේෂයෙන් රාත්‍රියට තදබදය වැඩියි. [IMG]https://s30.postimg.org/lu5ga28e9/IMGP0279.jpg[/IMG] [/SIZE] [SIZE=4]සියලුම ට්‍රාන්සිට් වැඩකටයුතු අවසන් වී ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් වෙත යාමට එටිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගොඩනෙමි. අබුඩාබි සිට ෆ්රෑන්ක්ෆර්ට් දක්වා ගමන් කල කාලය මාගේ ජිවිතයේ කිසි දිනක අමතක නොවන සුවිශේෂිත මොහොතකි. පියාසර කාලය පැය හතක් ගෙවී ගියේ විදුලි වේගයෙනි. හේතුව නම් අති සුන්දර ඉන්දියානු ගැහැනු ළමයෙකු මුණ ගැසුණි. ඇය මාගේ අල්ලපු අසුනේ අසුන්ගෙන සිටියාය. ඇය කොතරම් මා සමග කුළුපග වුවාද කිවහොත් අපි අවසානයේ අපගේ ෆේස්බුක් ගිණුම් පවා හුවමාරු කරගත්තෙමු. අදටත් ඇය සතියේ සෑම සිකුරාදා දිනකම මාවෙත ඊමේල් ලිපියක් ලියන්නීය. ඇය නමින් ප්රිශා ය. ඉන්දියාවේ කල්කටාවේ උපත ලද වයස 13 සිටම ඇයගේ දෙමව්පියන් සමග ජර්මනියේ වාසය කරයි. අප අතර ඇති මිතුදම සදහටම පවතියයි මා අපේක්ෂා කරමි. එටිහර්ඩ් ගුවන් යානයෙන් ජර්මනිය බලා යාමට සුදානමින්. [IMG]https://s4.postimg.org/z3hyjfydp/IMGP0034.jpg[/IMG] මහා කාන්තාර පසු කරමින් යුරෝපා අහසට පැමිණියෙමි. එදින පොහොය දිනය වූ බැවින් සඳ මාමා අපට ප්‍රේමනීය හැඟීම් ඇතිකළේය ( වැඩිය හිතන්න එපා :lol: ) මේ සඳ මාමා ගේ චයරුපයක් ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයකි. මාගේ කැමරාවට මා දොස් පවරුවෙමි. යුරෝපා අහසේ පායන චන්ද්‍රයාගේ හාවෙක් නැත. හේතුව ඉන්ටර්නෙට් එකෙන් සොයා ගන්න ලෙස ඉල්ලමි. [IMG]https://s16.postimg.org/47p30ew2d/IMGP0039.jpg[/IMG] චූ දාන්න ගිහින් එනකොට ගත්ත චයාරුපයක්. :lol: [IMG]https://s9.postimg.org/dm7p7c3y7/IMGP0044.jpg[/IMG] කළු මුහුදට උඩින් පියාබන ගමන්. [IMG]https://s30.postimg.org/yugyqeab5/IMGP0041.jpg[/IMG] [/SIZE] [SIZE=4]කලු මුහුදේ පින්තුරයක් ගත්තත් පාන්දර අඳුර නිසා පැහැදිලි මදි. [IMG]https://s12.postimg.org/6tpzr3hbh/IMGP0042.jpg[/IMG] ඔන්න දැන් යුරෝපානු අහසට එළිය වැටිලා. [IMG]https://s4.postimg.org/7y7m7q4ml/IMGP0046.jpg[/IMG] යුරෝපයට උඩින් තවදුරටත් පියාසර කරමින් [IMG]https://s4.postimg.org/kqvq7ng8d/IMGP0047.jpg[/IMG] ඔන්න දැන් මම ජර්මනියේ. [IMG]https://s14.postimg.org/jz1eqis5t/IMGP0049.jpg[/IMG] [IMG]https://s14.postimg.org/b5ai9f575/IMGP0052.jpg[/IMG] [IMG]https://s14.postimg.org/l3vgvwemp/IMGP0059.jpg[/IMG] [IMG]https://s14.postimg.org/vrz7uqolt/IMGP0060.jpg[/IMG] ඇමරිකාව බලා පියාසර කරන ඉතිරි හරිය තව ටිකකින් දාන්නම්. සෙල්ලන් නැහැ මචන් ටයිප් කරනවා කියන එක. දෙවන කොටස සඳහා 6 වෙනි පිටුවට යොමුවන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21493034&posted=1#post21493034"]Click Here [/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom