Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වට රවුමේ ආතල් එක 😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරම්පරික දේශපාලන කොටස ගෝඨා එක්ක පසු බැස්ස

රාජපක්ෂ ලව බිමට දැම්මේ ඉන්දියානු රෝ සංවිධානය ඇමරිකානු සහය සහ උපදෙස් මත

අරගලයට සල්ලි ආවේ එන්ජිඕ හරහා

නෝමල් කොලුවා ච්චි වගේ ලෝන්තයෝ නිසා රාජපක්ෂ මුලින් වැටුනා නේ

ඊට පස්සේ හංසයා යවන්න එකම තුරුම්පුව වුනේ, කොළඹ හැඩ කරපු හිටපු ආරක්ෂක ඇමති ගොඨ

පොර මුකුත් නොදැන වලේ වැටුනා

මේ අතරේ ලංකාවේ පිබිදීමක් සහ එනපොට හොඳ නැහැ කියන සංකල්පය ඉන්දියාව සහ ඇමරිකාව දකිනවා

මොකද චිනේ නිසා

රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට

මාලිමාව ලක්ෂ 68ක් චන්දෙ ඇත්තටම ගත්තේ නැහැ

චන්දෙ වෙනස් කරා

මේක විපක්ෂේ දැනගෙන කරේ

මොකද අරගලය එක්ක සියලුම පක්ෂ ගැලවිලා ගිය නිසා

වයසක සෙට් එකක් චන්දෙට එන්න නැහැ කියල අයින් වුනා, මතක ඇති නේ

සමහර අය දේශපාලනේ කරන්නේ නැහැ කියාගෙන ගියා

ඒ මේ කොන්ත්රාත්තුව දැනගෙන

රාජපක්ෂලාගේ සල්ලි යොදවලා ඩිල් එක ගියා

නැත්නම් ලංකාවේ අලුතෙන් චන්ද ලැබුණු තරුණ සෙට් එක දැම්මත් පරණ සෙට් එකේ චන්ද ටික 68 ලක්ෂයක් ගන්න එක ලංකාවේ වෙන්නෙම නැති වැඩක්

හිතාගන්න බැහැ නේද

දැන් එක එක අය හිරේ යවන්නේ මේ ඩිල් වල කොටස්

ඊළඟට චන්දෙට නෝමල් කොලුවා උඩින් තියන්න හිරේ දැම්මල සප් එකක් දෙන්නත් ඩිල් වලට

මේ රාජපක්ෂ සෙට් එක අහුවෙන්න හොරා කාල නැහැ

හංගල වෙන අය යටතේ සල්ලි තියෙන්නේ

අන්තිමට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩිල් කියල

සජබේ කියන්නේ තේරුමක් නැති බෝට්ටුවක්

[QUOTE="NiyamaSinhalaya, post: 31620273, member: 113555"] [SIZE=6]පාරම්පරික දේශපාලන කොටස ගෝඨා එක්ක පසු බැස්ස රාජපක්ෂ ලව බිමට දැම්මේ ඉන්දියානු රෝ සංවිධානය ඇමරිකානු සහය සහ උපදෙස් මත අරගලයට සල්ලි ආවේ එන්ජිඕ හරහා නෝමල් කොලුවා ච්චි වගේ ලෝන්තයෝ නිසා රාජපක්ෂ මුලින් වැටුනා නේ ඊට පස්සේ හංසයා යවන්න එකම තුරුම්පුව වුනේ, කොළඹ හැඩ කරපු හිටපු ආරක්ෂක ඇමති ගොඨ පොර මුකුත් නොදැන වලේ වැටුනා මේ අතරේ ලංකාවේ පිබිදීමක් සහ එනපොට හොඳ නැහැ කියන සංකල්පය ඉන්දියාව සහ ඇමරිකාව දකිනවා මොකද චිනේ නිසා රෝ එක හරහා අරගලය එන්නේ ඔන්න ඔය ගේම් එකට මාලිමාව ලක්ෂ 68ක් චන්දෙ ඇත්තටම ගත්තේ නැහැ චන්දෙ වෙනස් කරා මේක විපක්ෂේ දැනගෙන කරේ මොකද අරගලය එක්ක සියලුම පක්ෂ ගැලවිලා ගිය නිසා වයසක සෙට් එකක් චන්දෙට එන්න නැහැ කියල අයින් වුනා, මතක ඇති නේ සමහර අය දේශපාලනේ කරන්නේ නැහැ කියාගෙන ගියා ඒ මේ කොන්ත්රාත්තුව දැනගෙන රාජපක්ෂලාගේ සල්ලි යොදවලා ඩිල් එක ගියා නැත්නම් ලංකාවේ අලුතෙන් චන්ද ලැබුණු තරුණ සෙට් එක දැම්මත් පරණ සෙට් එකේ චන්ද ටික 68 ලක්ෂයක් ගන්න එක ලංකාවේ වෙන්නෙම නැති වැඩක් හිතාගන්න බැහැ නේද දැන් එක එක අය හිරේ යවන්නේ මේ ඩිල් වල කොටස් ඊළඟට චන්දෙට නෝමල් කොලුවා උඩින් තියන්න හිරේ දැම්මල සප් එකක් දෙන්නත් ඩිල් වලට මේ රාජපක්ෂ සෙට් එක අහුවෙන්න හොරා කාල නැහැ හංගල වෙන අය යටතේ සල්ලි තියෙන්නේ අන්තිමට කියන්න තියෙන්නේ මේ ඔක්කොම ඩිල් කියල සජබේ කියන්නේ තේරුමක් නැති බෝට්ටුවක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom