මචන්, නිවැරදිවම update වෙන ඉන්දන ඇති තැන් පෙන්වන app එක මොකද්ද ?
Starry Night Well-known member Mar 8, 2017 6,032 6,947 113 Nawala Jun 21, 2022 #1 මචන්, නිවැරදිවම update වෙන ඉන්දන ඇති තැන් පෙන්වන app එක මොකද්ද ?
your_love Well-known member Apr 7, 2012 14,082 1 11,102 113 Jun 21, 2022 #2 moke update unath koheta awath enna kalin polima set wela iwarai at least 500m Reactions: HmNRazor and Starry Night
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Jun 21, 2022 #3 කටින් කට Reactions: HmNRazor
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jun 22, 2022 #4 ෂෙඩ් අයිතිකායකේගෙ ගෑනියෙක් කිව්වොත් තමා. Reactions: HmNRazor
FFAlpha Well-known member Jan 11, 2017 932 658 113 Jun 22, 2022 #5 Starry Night said: මචන්, නිවැරදිවම update වෙන ඉන්දන ඇති තැන් පෙන්වන app එක මොකද්ද ? Click to expand... https://fuel.pickme.lk/
Starry Night said: මචන්, නිවැරදිවම update වෙන ඉන්දන ඇති තැන් පෙන්වන app එක මොකද්ද ? Click to expand... https://fuel.pickme.lk/
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,223 113 Jun 22, 2022 #6 පොඩ්ඩක් ඉන්න. එකක් තිබුනා VR/AR features දාලා oracle DB දාලා හදපු. හම්බ උනොත් ලින්ක් එක දාන්නම්. Reactions: avjayarathne, hasithayad and HmNRazor
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Jun 22, 2022 #7 avjayarathne said: කටින් කට Click to expand... එහෙමද ආසා? ඈ?? hasithayad said: ෂෙඩ් අයිතිකායකේගෙ ගෑනියෙක් කිව්වොත් තමා. Click to expand... එහෙනම් පෙට්රල් ඩීසල් ගැන වෙන්න බෑ ඔං!! Reactions: avjayarathne and hasithayad
avjayarathne said: කටින් කට Click to expand... එහෙමද ආසා? ඈ?? hasithayad said: ෂෙඩ් අයිතිකායකේගෙ ගෑනියෙක් කිව්වොත් තමා. Click to expand... එහෙනම් පෙට්රල් ඩීසල් ගැන වෙන්න බෑ ඔං!!