Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි!

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට උග්‍ර ලෙස බලපා තිබෙන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි.

ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස්කර තිබේ. එහි ශක්‍යතාවය අනුව මේවන විට කසළ ටොන් දහයක් පිළිස්සීමට හැකියා ඇති යන්ත්‍රයක සැලසුමක් දැනටමත් ඔහු විසින් සකස් කර තිබේ

මෙම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන්. එමගින් පිටවෙන දුම් පරිසරයට අහිතකර වෙන්න පුළුවන් නිසා හීටරයක් සහිත ලොකු වතුර ටැංකියකට මෙමගින් පිටවෙන දුම් කවුළුව සම්බන්ධ කරනවා. මෙහි හීටරය මගින් අහිතකර අපද්‍රව්‍ය සහිත දුම පිරිසිදු කර වතුර ටැංකියට ලබාදෙනවා. වතුර ටැංකිය කොටස් දෙකකට බෙදා වෙන්කර තියෙනවා. පවතින ජල ප්‍රමාණයම වක්රානුකූලව නැවත ටැංකියට වැටෙනවා. එම නිසා වතුර අපතේ යෑමක් සිදුවෙන්නේ නෑ

කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්මාණය අගය කළා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ මෙය නිර්මාණය කර ඉදිරියට යන ලෙසයි.

මෙවැනි ඵලදායී ක්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් දැරීමට තරම් ශක්තියක් මට නෑ. ඒ නිසා උපකාර කළ හැකි අය මෙවැනි සමාජයීය ආයෝජනයකට උදවු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මගේ අතින්ම මෙය නිර්මාණය කිරීමයි.

(ඔහුගේ දුරකතන අංකය 0728933378)

[QUOTE="dimuthmike, post: 20537740, member: 264240"] [b]වඩු_කාර්මිකයා කුණු දහනයක් හදයි![/b] [SIZE="4"][COLOR="Black"]කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට උග්‍ර ලෙස බලපා තිබෙන කසළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස කසළ පිළිස්සීමේ යන්ත්‍රයක් නිපදවීමට කොළොන්නාව මීතොටමුල්ල නව නිර්මාණකරුවෙක් සමත්වී සිටියි. ඔහු නමින් ආර්.ඒ. සරත් තිලකසිරි ය. කසළ කිලෝ පහක පමණ ප්‍රමාණයක් පුළුස්සා එම දුම් පරිසරයට හානිකර නොවන අයුරින් නිදහස් කිරීමටත් පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවන දෑ කොම්පෝස්ට් පොහොර ලෙස භාවිත කිරීමටත් හැකිවන පරිදි මෙම යන්ත්‍රය නිපදවා තිබේ. මේසන් සහ වඩු තාක්ෂණික ශිල්පියකු වන ඔහු වසර දෙකක් තිස්සේ සිදුකළ පර්යේෂණ වලින් පසුව මෙම උපකරණය කුඩා පරිමාණයෙන් සකස්කර තිබේ. එහි ශක්‍යතාවය අනුව මේවන විට කසළ ටොන් දහයක් පිළිස්සීමට හැකියා ඇති යන්ත්‍රයක සැලසුමක් දැනටමත් ඔහු විසින් සකස් කර තිබේ මෙම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විත පරිදි නිපදවීමට සැලසුම් සකස්කර තිබෙනවා. එක් කොටසකින් කසළ ටොන් පහ බැගින් ටොන් දහයක් මෙම යන්ත්‍රයට යොදන්න පුළුවන්. එහිදී කොටස් දෙකකට මෙම කසළ පිළිස්සෙනවා. එම පිළිස්සී අවසන් වන අවශේෂ කොටස් කොම්පෝස්ට් පොහොර බවට පත්කර පොල් වගාවට, කෙසෙල් වගාවට, ගොවිතැන ඇතුළු සෑම වගාවක් සඳහාම යොදාගන්න පුළුවන්. එමගින් පිටවෙන දුම් පරිසරයට අහිතකර වෙන්න පුළුවන් නිසා හීටරයක් සහිත ලොකු වතුර ටැංකියකට මෙමගින් පිටවෙන දුම් කවුළුව සම්බන්ධ කරනවා. මෙහි හීටරය මගින් අහිතකර අපද්‍රව්‍ය සහිත දුම පිරිසිදු කර වතුර ටැංකියට ලබාදෙනවා. වතුර ටැංකිය කොටස් දෙකකට බෙදා වෙන්කර තියෙනවා. පවතින ජල ප්‍රමාණයම වක්රානුකූලව නැවත ටැංකියට වැටෙනවා. එම නිසා වතුර අපතේ යෑමක් සිදුවෙන්නේ නෑ කොළඹ හා තදාසන්න නගරවල තිබෙන කසළ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න මෙය හොඳ විකල්පයක් ලෙසයි මා දකින්නේ. මෙම යන්ත්‍රයෙන් පිටකරන අළු වලින් කොම්පෝස්ට් පොහොර නිපදවිය හැකි අතර බෝග වගාවේ ඵලදාව වැඩිකරන්න ඒවා ඉවහල් වෙනවා. මම ඒකල ඉංජිනේරු කාර්මික ජනපදයට ගිහින් එහි සිටින ඉංජිනේරු මහත්වරුන්ට මගේ මේ නිර්මාණය පෙන්වන්නුවා. ඔවුන් පවා මගේ නිර්මාණය අගය කළා. ඔවුන් කියා සිටියේ කෙසේ හෝ මෙය නිර්මාණය කර ඉදිරියට යන ලෙසයි. මෙවැනි ඵලදායී ක්‍රියාවලියකට පෞද්ගලික අංශය හෝ රජය හරහා ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මගේ මෙම නිර්මාණයට දායකත්වයක් ලබාදෙන්නේ නම් ඉදිරි අනාගතය කසළවලින් තොර ලස්සන රටක් බවට පත්කරන්න හැකිවෙනවා. මෙම යන්ත්‍රය නිපදවන්න පර්චස් 50 පමණක භූමි භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙයට විශාල මුදලක් වැයකරන්න සිද්ධවෙනවා. එවැනි විශාල මුදලක් දැරීමට තරම් ශක්තියක් මට නෑ. ඒ නිසා උපකාර කළ හැකි අය මෙවැනි සමාජයීය ආයෝජනයකට උදවු කරන මෙන් මා ඉල්ලා සිටිනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මගේ අතින්ම මෙය නිර්මාණය කිරීමයි. (ඔහුගේ දුරකතන අංකය 0728933378)[/COLOR][/SIZE] [CENTER][IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13932787_1069190149825353_2403863920093005812_n.png?oh=ded54b79ebf34af1d4fb20b059e9ed11&oe=5819B970[/IMG] [IMG]https://scontent-hkg3-1.xx.fbcdn.net/v/t1.0-9/13886968_1069190163158685_2222602655254681556_n.png?oh=1c7e33a4f722fab2a2848c61a79f4ebf&oe=581DCD44[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom