අඩෝ එකෙක් වත් නිදාගන්නෑ,,.....හදපල්ල වඩේ........
වෙඩි තියනව එකෙක් හරි නිදා ගත්තොත්..............
![]()

අඩෝ එකෙක් වත් නිදාගන්නෑ,,.....හදපල්ල වඩේ........
වෙඩි තියනව එකෙක් හරි නිදා ගත්තොත්..............
![]()
මට හොදවයින් උණු වඩේ ලොරියක් හෙට ඔනි හැබැයි ටෙන්ඩරක් දාන්න ඔනි

කව්ද ඒ මූසල කුපාඩි වැඩේ කරපු එකාකව්ද යකෝ වඩේ වලට කැරපොත්තො දාලා වඩේ බැද්දේ???
වරෙව් එළියට ඒ පාහර වැඩේ කළ එකා...
තොපි දැන් ඉස්සො වඩේ, උම්බලකඩ වඩේ වගේ කැරපොත්තො වඩෙත් හදනවද යකෝ??
කව්ද ඒ මූසල කුපාඩි වැඩේ කරපු එකා
කව්ද ඉතින්, මූසල වැඩ කරන්නෙ මෝසිලය තමයි..නමෙන්ම ඒක තියෙනවා..


කව්ද ඉතින්, මූසල වැඩ කරන්නෙ මෝසිලය තමයි..නමෙන්ම ඒක තියෙනවා..

pala yako yanna....mn iye mage wade dennada ahapuwa uba epa kiyala aruge ewa gaththa...mn gannakotama thota kiwa...dan ithin widawapan yasai thota.....laba baduwek hilak yakooනොමිලේ දෙන බඩු වල හිල් තුනක්ම තියෙනවpala yako yanna....mn iye mage wade dennada ahapuwa uba epa kiyala aruge ewa gaththa...mn gannakotama thota kiwa...dan ithin widawapan yasai thota.....laba baduwek hilak yakoo



![]()
laba baduwek hilak yakoo

උඹ දන්නෙ නැද්ද යකෝ.??


