වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    රජයේ වග කිව යුතු නිළධාරියෙක්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම....

    දඩුවම.. මාසයක් දත් කිඹුල්ගේ බාරිය සමග ජීවත් විය යුතුය.. :yes::yes:
     
    Last edited:

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    අනවසර ඉදිකිරීමක් කරගන්න වෙයි වගේ තමයි යන විදියට නම්.........!!!!!!:shocked::shocked::yes::yes::yes::yes:
    2044168646_2f92ea53f5.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජයේ වග කිව යුතු නළධාරියෙක්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම....

    දඩුවම.. මාසයක් දත් කිඹුල්ගේ බාරිය සමග ජීවත් විය යුතුය.. :yes::yes:

    මීට වඩා හොදයි එල්ලා මරනව කියල තීන්දු කරා නම්........!!!!:yes::yes::shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලි හපයිද මගෙ මල්ලිව:confused::confused::confused:

    හපල නතර උනොත් හොදයි මචං.......!!!! අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැද ගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි......!!!!!!:yes::yes::shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හපල නතර උනොත් හොදයි මචං.......!!!! අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැද ගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි......!!!!!!:yes::yes::shocked::shocked:
    මූ මාර කිඹුලෙක්නේ බං
    ඊයා අර ගඳ ගහන මල්ලිව කන්න එපා බං
    මේකා ඒක අවුරුද්දකට සැරයක්වත් හෝදනවද දන්නෑ
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    හපල නතර උනොත් හොදයි මචං.......!!!! අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැද ගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි......!!!!!!:yes::yes::shocked::shocked:
    ScaredFace.jpg

    මට බයයි........:shocked::shocked::shocked:.අඩේ උබම කිබුලිව තියා ගනින්:cool::cool: මම මිස්ටිව බැද ගන්නම්
    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිබුලි හපයිද මගෙ මල්ලිව:confused::confused::confused:

    අපි දන්නෑ ඕන්.... හැපුවොත් අදුරු වෙයි.. ;););)

    අනවසර ඉදිකිරීමක් කරගන්න වෙයි වගේ තමයි යන විදියට නම්.........!!!!!!:shocked::shocked::yes::yes::yes::yes:

    මගේ ව්‍යවස්ථාව කියවපං මෝඩයෝ..... ලයිසන් එක ගත්තම මම වඩේ කරත්තයක් හා ප්ලේස් එකක් දෙනවා..... ඉක්මනට ආවොත් කාන්තා පාසලක් ලග දෙනවා.... අයිස් කූල් එකක් ගත්තා..... සුදු පූසා මහමායා එක ලග... :yes::yes:
    ;););)

    පවු ශනිකගෙ මල්ලි:eek::eek:

    අනේ තියෙන සානුකම්පාව... :lol::lol::lol::lol::lol: ;););)

    මීට වඩා හොදයි එල්ලා මරනව කියල තීන්දු කරා නම්........!!!!:yes::yes::shocked::shocked::shocked:

    :shocked::shocked::shocked::shocked: අයිතිකාරයා මෙහෙම කියනවා නං තව මොන කථාද ? :lol::lol: ;)

    ඔවු අසරන එකා...මට පොඩ්ඩක් දඩුවම ලිහිල් කරානම්:(:(:(

    හා... පුළුවං... 15 000 ක් දැං දියං... තව 15 000ක් අනිද්දට දියං.. ;););)