වත්කම් ඉපයූවේ කොහොමද – ඇමතිලා 6කට අල්ලස් දැල 😲😲😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    Ministers-28-860x598.jpg.webp


    වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

    කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

    අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාමුනි කමන්ත තුෂාර මහතාට අනිද්දා (30දා) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා තිබේ
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    hahaha mun enna kiyanawa, eeta passe unma nidahas karanawa... hariyata jhoniyai, kaputai horakan nadu walin nidhas una wage thama,,, bari wela hari paradunoth anek un mewata nadu dala ellanawa munwa..eeta kalin mun ma dala mewa clean karala danawa
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    මෙව්වට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. මුන් කරන්නේ බලය තියෙන කාලේ ඉන්වෙස්ටිගේශන් කියලා බොරු නාඩගමක් පෙන්නලා උන් හොරට හොයපුවා ඔක්කොම නීතියට පිටින් හොයපුවා නෙමෙයි කියලා ස්ටේට්මන්ට් ගන්න. මොකද ඊලඟ ඡන්දෙන් මුන් පරදිනවා කියලා මුන් දන්නවා. ඊට පස්සේ එන ආන්ඩුවෙන් මුන්ගේ දේපල රාජසන්තක කරන එක නතර කරන්නයි මුන් හිරේ යන එක නතර කරන්නයි දැන්ම ඉඳල වැඩේ දෙන්නේ. ලප කොටා කියපු කතාව හරි. ගානට වැඩටික යටින් යනවා 😹 😹 😹 🤌 🤌 🤌
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    රජයේ ඇමති වරුන්ට ඔහොම දෙයක් වුනාමද කොහෙද..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කැරීම ආතල් දෙන්නේ මුන්...
    රන්වල පොන්නය බේරපු විදියට දැක්ක නේ. විමර්ශන වලින් පස්සේ මුන් සෙට් එක රහත් වෙලා ඉන්නේ කියල කියාවි මේ පාර.. .
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    ඉතිරි වෙලා ඉන්න පොන්න ජෙපි හැතිකරේ රවට්ටන්න කරන අළුත්ම නාට්‍ය