මචංලා,
Low පැත්තන් දනගන්න ඕන ප්රශ්ණයක් තියන්ව,
කෙනෙක්ගෙ wife මියගිහින් දෙවනි marriage එක කරගත්තට පස්සෙ,
first marriage එකේ දරුවන්ට පියාගෙ උරුමය නොලැබෙන්න නීතියක් තියද,
1. ඒ කියන්න දේපල වල පසු අයිතිය (ප්රාණ භුක්තිය තියාගෙන) දරුවන්ට පවරල තියනව නම්...
2. තෑගි ඔප්පුවකින් අයිතිය පවරල තියනවනම් (ප්රාණ භුක්තිය නැතුව)...
Low පැත්තන් දන්න එළකිරි members ලගෙන් පැහැදිලි කරගන්න ඕන
ජයවේවා...