වත්තල අවට දර ගන්න තැනක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඉස්සර අපේ එහා පාරෙ කොල්ලෙක්ගෙ තාත්තට තිබ්බ දර කරත්තයක්. හොන්ඩර ගානට දර ගන්නව අපිත්. පස්සෙ කරත්තෙ විකුනල ගෙනාවා ලෑන්ඩ් මාස්ටරයක්. දැන් මුකුත් නෑ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ඉස්සර අපේ එහා පාරෙ කොල්ලෙක්ගෙ තාත්තට තිබ්බ දර කරත්තයක්. හොන්ඩර ගානට දර ගන්නව අපිත්. පස්සෙ කරත්තෙ විකුනල ගෙනාවා ලෑන්ඩ් මාස්ටරයක්. දැන් මුකුත් නෑ.
    හරි බන් එල 👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලී ඉරන මෝලක් හරි වඩුමඩුවක් හරි බලන්න. හැබැයි ලී අවුවෙ දාල වේලගන්න වෙයි.
     
    • Like
    Reactions: NRTG and Rankira