වතිලගේ_පවුල_මේන්ටෙන්_කිරිමේ_අරමුදල

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොඩි කොලවලින් ආධාර කරන අයටයි මම මේ කියන්නෙ, වතිලයගේ පවුල සැලකුවේ නැහැයි කියලා අපිට පස්සේ එහෙම දොස් කියන්න එපා හොදද
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    Un_dollar_us.jpg


    :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ay yako mama danne kohomada ? :frown::growl::angry:

    :no::no:
    api danatamath :love: :P

    Watilaya wagee newei ban...... :no: Akka hari hodai..... :D :P ;)

    Boru nam Tharindayagen ahala balapan..... :D :P

    වතිලයට කෙලවෙන්න ඉස්සෙල්ලා උගේ පවුලව මේන්ටෙන් කරන්න ගිහින් වතිලයට අහුවෙන්න එපා, මොකටද බන් රියර්සල් කරන්නේ, තව ටික දවසක් ඉවසපල්ලා, මම මේ උබලගේ හොදටයි කියන්නේ උබලා දැන්නෙ නැති උනාට මීට කලින් මාර සීන් එකක් උනා,

    දවසක් වතිලායට වැඩ වැඩි වෙච්ච දවසක මිනිහා ගෙදර ඇවිත් නැහැ, එහා ගෙදර එකා ගෙදරට පැනලා. පවුලගේ සැප දුක් බලන්න, උදේ වතිලයා ගෙදර ආව ගමන් පොඩි එකා කියනවලු, "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, වතිලයා ඇහුවලු ඇයි පුතේ පුතාට ඊයේ රෑ අම්මි ගැහුවද කියලා, පොඩි එකා එත් කිසිම කතාවක් නැතිව ආපහු කියනවලු "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, හරි හරි පුතේ මොකද පුතේ ඊයේ රෑ උනේ. ඔන්න පොඩි එකා කියනවලු ඊයේ සෑ එහා ගෙදර අන්කල් ඇවිල්ල......... ඔන්න ආයි කියනවලු "තාත්තේ ඊයේ සෑ තමයි සෑ" කියලා, දැන් වතිලයට ටිකක් මල පැන්නලු, හරි හරි පුතේ මම පුතාට චොකලට එකක් අරන් දෙන්නම්කො මොකද පුතේ ඊයේ රෑ උනේ. චොක්ලට එක ගැන කිව්වා විතරයි ඔන්න පොඩි එකා කියනවලු ඊයේ සෑ එහා ගෙදර අන්කල් ඇවිල්ල මට චොකො දීලා, අම්මි කුක්කු බීලා. අම්මිත් එක්ක අස්සගුඩුනුත් කරලා ගියා කියලා
    :lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි බන් මෙහෙම thread එකක් දැම්මේ මේවා
    විහිළුද උබලට ?
    විහුලු නම් කමක් න.මොකද මම මේ වගේ විහුලු දන්නේ නෑ.ආසත් නෑ.:dull:
    මේ Thread
    එකේ තව දුරටත් ඉන්න අදහසක් නැහැ...
    සුබ දවසක් ...:dull:
     
    • Like
    Reactions: Djwathila

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි බන් මෙහෙම thread එකක් දැම්මේ මේවා
    විහිළුද උබලට ?
    විහුලු නම් කමක් න.මොකද මම මේ වගේ විහුලු දන්නේ නෑ.ආසත් නෑ.:dull:
    මේ Thread
    එකේ තව දුරටත් ඉන්න අදහසක් නැහැ...
    සුබ දවසක් ...:dull:

    හරි මචන් අධාර නොදුන්නා කියලා අපේ තරහක් නැහැ. දැන්ටමත් ගොඩක් සාර්ථක විදියට ආධාර ලැබෙමින් පවතිනවා.

    සුබ දවසක් ...