වතුරට බහින්න කලින් කියවල බලන්න.

SK29

Well-known member
  • Apr 14, 2017
    7,591
    8,952
    113
    bump

    මට හිතෙන්නෙ පීනන්න දන්න උන් තමා මැරෙන්නෙ. උන් දන්නව කියල හිතාගෙන බහිනවා. යට මඩ තියෙද්දි, සැර වතුර පාරකට අහු උනාම කරගන්න දෙයක් නෑ. නොදන්න එකා කොහොමත් නොදන්න විදියට ඉන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    bump

    මට හිතෙන්නෙ පීනන්න දන්න උන් තමා මැරෙන්නෙ. උන් දන්නව කියල හිතාගෙන බහිනවා. යට මඩ තියෙද්දි, සැර වතුර පාරකට අහු උනාම කරගන්න දෙයක් නෑ. නොදන්න එකා කොහොමත් නොදන්න විදියට ඉන්නවා
    doctor කෙනෙක් දාලා තිබ්බ අපේ උන්ට risk assessment නෑ කියල
     
    • Like
    Reactions: SK29

    Similar threads