

මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??

Ela thread ekakne,
Adai meka dakke machan....
Mula indalama baluwa,
Mage full sup eka.
Container ships, bulk carriers wala thamai Mage experience eka theyanne....
Oona sup ekak Dennam....






Mama danna wediata Danata world largest container ship eka 'CMA CGM Marco Polo' habai Mersk nawata wada less powered ekak...
Perallenna theyana chance eka Adui machan. Laashing daala theyanne yata eawata.
Yata indala udatama on deck petti walata twist lock daala theyanne.
Rough weather ekedi petti damage wenawa, lost wenawa, ethakota ethin insurance thamai....
Mage gaawa photo wagayak thebba rough sea damage ekaka, puluwan una welaawata daannam....![]()
තියෙන ඒවා දාන්න........ 
mechcharas nawa dakkata adne mewa gena hariyata danagaththe... ela ela.. thanks...
rep+


දැනුයි දැක්කේ පට්ටම ත්රෙඩ් එකක්. ක්ලාස් පීස් ගෙව්වා අතේ තියෙන විදියට



