වතුරේ යන ඒවා

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ත්‍රෙඩ් ඒක හිතුවටත් වඩා සාර්ථක වෙච්චි එකට ඇත්තටම හිතට හරිම සතුටුයි........ මම මේ ත්‍රෙඩ් ඒක දාද්දි නිකමටවත් හිතුනේ නෑ මෙතරම් ප්‍රතිචාර ලැබෙයි කියලා කට්ටියගෙන්........

    ඉතිං අපිට මේකේ තව ගොඩාක් කතා කරන්න තියෙනවානේ....... ඒක ත්‍රෙඩ් එකක මේ ඔක්කොම දිගටම විස්තර කරගෙන යද්දී කට්ටියට හොයාගන්න අමාරු වෙයි වගේම එපා වෙයි කියලත් හිතෙන නිසා මම කොටස් වෙන වෙනම ඒක ඒක ත්‍රෙඩ් හැටියට දාන්න තීරණය කරා.......

    එනිසා ඊළඟ කොටස් වෙනම ත්‍රෙඩ් වලින් අද ඉඳං දානවා....... හැමෝම ඒවත් බලලා මගේ මේ විෂය ගැන ඔයාලා දැනුවත් කරන්න හදන උත්සාහයට ඒක වචනයක් හරි කොමෙන්ට් කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා........
     
    • Like
    Reactions: ucakila

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එළකිරි කොල්ලෙක්;14274345 said:
    එළකිරි මචං සිරා තෙඩ් එක
    පස්සෙ රෙපුවක් දෙන්නම් දැන්ම දෙන්න බැරි ලු :(

    එව්වනම් මොනාද යමක් ඉගෙනගත්තානම් ඕන් එච්චරයි.......... :):)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලා දෙන්නම, විශේෂෙන් සංකපාලයෝ මගෙන් අහගන්නේපා හරිද.......... :frown::frown::frown:
    වචනයක් හරි කොමෙන්ට් කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා........


     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම ත්රෙඩ් එක කියවන්ඩ පටන් ගත්තෙම රෙප් දීල. මේක වැදගත් ත්රෙඩ් කියල තේරුන නිසා. අන්තිම වෙනකන් බලද්දි සිරාම ත්රෙඩක්. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ගොඩක් ස්තූතියි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වචනයක් හරි කොමෙන්ට් කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා........



    හරි බං ඒ වුනාට උඹ මෙතන කියලා තියෙන්නේ ඕනේ නැති වචනනේ......... ;):lol::D:):)
     
    • Like
    Reactions: sam@

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ත්රෙඩ් එක කියවන්ඩ පටන් ගත්තෙම රෙප් දීල. මේක වැදගත් ත්රෙඩ් කියල තේරුන නිසා. අන්තිම වෙනකන් බලද්දි සිරාම ත්රෙඩක්. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ගොඩක් ස්තූතියි.

    ස්තුතියි, ඉතිරි ටිකත් වෙනම ත්‍රෙඩ් වලින් දාන්න තමයි බලාපොරොත්තුව........ :yes::)