වතුරේ යන ඒවා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වටින ත්‍රෙඩ් එකක් බැවින් එලියේ සිට බලමින් හිද ප්‍රතිචාරයක් දක්වනු වස් පැමිණියෙමි..........

    මෙන්න මේකත් මතක් වුණා මේක කියවද්දී............

    මේකත් ඇත්ත කතාවක්.....

    අපිට දේශනයක් තිබුණා. දේශනයට ආවෙ අපි ඉතාමත් ගරු කරන, ආදරය කරන විශිෂ්ඨ නාවුක හමුදා නිලධාරියෙක්. එතුමාට තියෙන ‍ගෞරවය නිසා මම නම කියන්නේ නැහැ. මේකේ සමහර තැන් මම ඉංග්‍රීසි බාසාවෙන් දානවා කතාවෙ රසය නොමැරෙන්න....කමක් නැහැ නේද...???;)

    එතුමා දේශනය කරගෙන යද්දී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා....:confused:

    “Gentlemen” (හැබැයි එතන එකම එක නාවික නිළධාරිනියක් හිටියා...එතුමා දැක්කේ නැද්ද කොහෙද...)

    “Why we call our vessels or ships as you all know as females? Normally we refer our ships as SHE. What is the reason behind that ?” :eek:

    අපි අඤඤකොරොස්...දීපල්ල කෝ මේවට උත්තර..........:dull::dull:

    අපේ ඩොක් මේට් ලා විවිධ උත්තර දුන්නා.......:oo::baffled:
    සියල්ල සිනාමුසුව ප්‍රතික්ෂේප කරපු එතුමා මෙන්න මෙහෙම කිවුවා.....

    “No gentlemen, in both cases the bottom is always WET…!!!!”:shocked::shocked::shocked:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගොඩක් මහන්සි වෙලා වැඩේට
    බොහොම ඉස්තුතියි බෙදා ගත්තාට

    ++
     
    • Like
    Reactions: SANJEE

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා:cool:
    9+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව