වතුර බටේ එසේ නිමා විය...... S01 End

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    අද ඇවිල්ල හදල ගියා. ලොකු කතන්දර උනා ගෑනුන්ගෙ මොලේ හැදි මිටේ දිග නිසා නියපොත්තෙන් කරන්න තියෙන දේ පොරවෙන් නෙමෙයි ජේ සීබී එකකින් කපන තාලෙට ඇවිත් නටලා නටලා පොලීසියත් අරන් ඇවිත් අන්තිමේ නියපොත්තෙන්ම එයාලට කපාගන්න උනා. :baffled: :baffled: :baffled: මිනිස්සු කියන්නෙ හරි පුදුම ජාතියක් තණ්හාව ඔලුවට ගහපු ගෑණු ඊට වඩා සාපයක්.

    උදව් කරපු හැමට ස්තුතීයී
    @animation
    @Zeuz
    @Hamu mahaththaya1
    @EVC

    පහුගිය කොටස්

    S01 E01
    S01 E02