වතුර මොටර් help 🔴

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    සිංහලු මට වතුර මෝටරයක් ගන්න ඔනේ. ගෙදර ඉදන් අඩි 40ක් පහතින් ලිද තියෙන්නේ (ලිං පතුලටම). Head එකයි horsepower එකයි කීයක එකක් ද ගන්න ඕනේ? Single phase මෝටරයක් ගන්න බලන්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,688
    113
    මේකේ උස විතරක් නෙවෙයි, බෙන්ඩ් දානවනම් ඒවත් බලන්න ඕනි..

    අඩි 40 කියන්නේ ලිං පතුලේ ඉදලා ටැංකියටමද? මේවා වතුර මෝටර් කරන සෙට් එක හරියටම දන්නවා.

    ගන්නවානම් ජිනසේන ගන්න..
     
    • Like
    Reactions: chatura_CN

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    සිංහලු මට වතුර මෝටරයක් ගන්න ඔනේ. ගෙදර ඉදන් අඩි 40ක් පහතින් ලිද තියෙන්නේ (ලිං පතුලටම). Head එකයි horsepower එකයි කීයක එකක් ද ගන්න ඕනේ? Single phase මෝටරයක් ගන්න බලන්නේ.
    කොච්චරක් උඩට ගහන්වද
    ලිඳ මෝටරේ ටැඤිය අතරදුර
    වතුර මට්ටම ලිඳේ

    ඔවා බලා දාන්න ඔනෙ. වතුර මට්ටම ජබුරෙනම් ඩීප්වෑල් කිට් ගහන්න ඔනෙ. තල්ලු කොරන උඩ වඩිනම් හෝස්පවර් ගාන වැඩිවෙන්න ඔනෙ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    කොච්චරක් උඩට ගහන්වද
    ලිඳ මෝටරේ ටැඤිය අතරදුර
    වතුර මට්ටම ලිඳේ

    ඔවා බලා දාන්න ඔනෙ. වතුර මට්ටම ජබුරෙනම් ඩීප්වෑල් කිට් ගහන්න ඔනෙ. තල්ලු කොරන උඩ වඩිනම් හෝස්පවර් ගාන වැඩිවෙන්න ඔනෙ
    ගෙදර ඉදන් අඩි 30ක් පහලින් ලිද තියෙන්නේ. ලිද අඩි 10ක ගැඹුරුයි. ටැංකිය තියෙන්නේ ගෙදර මට්ටමින්.

    3/4 HP athi wei, but 1HP wage yana eka dirgakalinawa hoda wei
    Head එක කොච්චරක් එකක්ද එතකොට ගන්න ඕනේ?
    ------ Post added on Dec 2, 2025 at 12:14 PM
     
    • Like
    Reactions: wissnshaftler

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    සිංහලු මට වතුර මෝටරයක් ගන්න ඔනේ. ගෙදර ඉදන් අඩි 40ක් පහතින් ලිද තියෙන්නේ (ලිං පතුලටම). Head එකයි horsepower එකයි කීයක එකක් ද ගන්න ඕනේ? Single phase මෝටරයක් ගන්න බලන්නේ.
    HP 1 is good enough (0.75 is also ok- setup the pump by the well). Go only for Jinasena.
     
    • Like
    Reactions: chatura_CN