වතුර යටදී බිත්තරයක් බින්දොත් මොනවා වේවිද

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    වතුර යටදී බිත්තරයක් බින්දොත් මොනවා වේවිද

    [FONT=&quot]වතුර යටදී බිත්තරයක් බින්දොත් බිත්තරයට මොනවා වෙයිද? හරියටම කියන්න අමාරුයි නේද? ඒක ඒක ඇයට ඒක ඒක උත්ත්රහ හිතට එනවා ඇති. ඔය වගේ මේ ප්‍රශ්නේ හිතට ආපු බර්මියුඩා සාගර සරසවියේ කට්ටියක් කට්ටියක් මේක ඇත්තටම කරලා බලල තියෙනවා. මේක කරලා තියෙන්නේ 2011දි. මේ කට්ටිය කිමිදුම් කරුවන් දෙන්නෙක්ව අඩි 60ක් විතර මුහුදු පතුලට යවල බිත්තරයක් බිදින්න කිව්වා. ඔයාල හිතන්නේ මොන වෙන ඇත්ද බිත්තරේට? හරි අපුරු දෙයක් තමයි සිද්ද වෙලා තියෙන්නේ. බිත්තරේ බින්දහම පෙනිලා තියෙන්නේ හරියට මුහුදු ජීවියෙක් වගේ. ඇත්තටම ඒක ලස්සන දර්ශනයක්.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot] ඉස්සුවේ මෙතනින්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited: