වතුර යට කොච්චර ලස්සනද ???

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
පට්ටම තමයි බං
මාත් හරි ආසයි මූද යට සීන් වලට
හැබැයි අර පලවෙනි එක දැක්කම දුක හිතෙනවා
සත්තු ගැන හිතද්දී මිනිස්සු ගැන මාර විදිහට කලකිරෙනවා බං
මිනිස්සුන්ගේ උවමනාවල් හින්දා සත්තු කොච්චර දුක් විදිනවද
ඔය සත්තු වතුවල සත්තු කොච්චර කූඩු කරලා ඉන්නවද
තව සත්තු කොච්චර මරලා දානවද
එපා වෙනවා ඒවා හිතනකොට

:(:(