වදකාර SMS බ්ලොක් කරන්න පුළුවන්ද?

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වදකාර SMS බ්ලොක් කරන්න පුළුවන්ද?

    ෆෝන් එකට ඇඩ් එස් එම් එස් එන එක වදයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    මටත් ඒක එහෙමම තමයි..
    මේක නවත්තන්න විදියක් නැද්ද?
    මම එස් එම් එස් බ්ලොක් ලිස්ට් එකටත් දැම්මා..
    ඒත් එනවා,
    මට නිතරම එන්නේ මේවගෙන්..

    Dialog
    DTVPROMO
    PizzaHut
    Dominos
    Abans

    වැදගත් වැඩක ඉද්දි, වැදගත් එස් එම් එස් එකක් බලාපොරොත්තුවෙන් ඉද්දි මෙහෙම එකක් ආවම ඉතිං කියලා වැඩක් නෑ..

    මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවද?

    මේ වදේ විදින උන් බම්ප් එකක්වත් දාගෙන පලයන්..
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    dialog ewanam puluwan. call center ekata call karala kiyanna.
    mama ain karagaththa dan mata dialog promotions/ads enne na. habai pizzahut abans enawa
     
    • Like
    Reactions: Radical78

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    ෆෝන් එකට ඇඩ් එස් එම් එස් එන එක වදයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..
    මටත් ඒක එහෙමම තමයි..
    මේක නවත්තන්න විදියක් නැද්ද?
    මම එස් එම් එස් බ්ලොක් ලිස්ට් එකටත් දැම්මා..
    ඒත් එනවා,
    මට නිතරම එන්නේ මේවගෙන්..

    Dialog
    DTVPROMO
    PizzaHut
    Dominos
    Abans

    වැදගත් වැඩක ඉද්දි, වැදගත් එස් එම් එස් එකක් බලාපොරොත්තුවෙන් ඉද්දි මෙහෙම එකක් ආවම ඉතිං කියලා වැඩක් නෑ..

    මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවද?

    මේ වදේ විදින උන් බම්ප් එකක්වත් දාගෙන පලයන්..
    same here
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,413
    1,678
    113
    No eka blacklist krpan messaging app ekn.. Textra daganin.. Mn use krla thyna pattama messenging app eka
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මටත් මලවදයක් වෙලා තියන දෙයක් මේක.ඇප් එකක් දාල බ්ලොක් කලා බැලුවම මැසේජ්එක පෝන් එකට එනවා අපිට නොපෙනෙන එක විතරයි වෙන්නෙ. ‍මොබිටෙල් එකට කතා කරල කිව්වම කියනවා SMS බ්ලොක් කරන්න බෑලු.
     
    Last edited: