වදින්නම් බුදු මල්ලියේ
ඔන්න දවසක් ටිකක් ගම්බදට වෙන්න අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ගමනක් යනවලු.. ටිකක් දුර යනකොට එහා ගමේ මුන් දෙන්න එක්ක තරහා සෙට් එකක් ඔතනට එනවා. දැන් නෙලන්න වගේ යන්නේ මුන් දෙන්නම තේරුම් ගන්නවා අදනම් කන්න තමයි වෙන්නේ.. ඒක නිසා ටෝකක් දාලා බේරෙන්න ඕනේ කියලා...
මල්ලි පැන්නලු ඉස්සරහට අයියේ උබ ඉදපන් මම මේක බලාගන්නම් කියලා...
මල්ලී දැන් අරුන් සෙට් එකට කියනවලු.. පුලුවන්නම් එකෙක් හරි මගේ අයියාට අතක් තියපියව්!
බලන්න කියලා..
කියනකොටම එහා ගමේ එකෙක් දුන්නලු අයියාට පටාස් ගාලා කනට එකක්.
මල්ලී කියනවලු ආ උබ එහෙනම් මගේ අයියට කනට ගැහුවා නේ.. පුලුවන්නම් තව එක පාරක් මගේ අයියාට අතක් උස්සපියව් බලන්න කීවලු.
කියනකොටම එතන හිටපු තවත් එකෙක් අනිත් කනටත් දුන්නලු රතු වෙන්න
දැන් අයියාත් අන්දුං කුන්දුං
මල්ලි කියනවලු තොපි මගේ අයියාට මම ඉස්සරහ දෙපාරක් ගැහුවා නේ පුලුවන්නම් ඔතන චන්ඩියෙක් ඉන්නවානම් මගේ අයියාට තව එක පාරක් ගහපියව් බලන්න කීවලු... කියනකොටම අයියා පැන්නලු මල්ලිගාවට මල්ලීට කීවලු මල්ලීයේ බුදු මල්ලියේ මම මුන්ට වැදලා හරි බේරිලා එන්නම් උබ පලයන් කියලා
බ්ලොග් වලින් ඉස්සුවේ නැති බව කරුනාවෙන් සලකන්න බ්ලොග් වලට දාන්නත් එපා අයිතිය නැතුව
ඔන්න දවසක් ටිකක් ගම්බදට වෙන්න අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ගමනක් යනවලු.. ටිකක් දුර යනකොට එහා ගමේ මුන් දෙන්න එක්ක තරහා සෙට් එකක් ඔතනට එනවා. දැන් නෙලන්න වගේ යන්නේ මුන් දෙන්නම තේරුම් ගන්නවා අදනම් කන්න තමයි වෙන්නේ.. ඒක නිසා ටෝකක් දාලා බේරෙන්න ඕනේ කියලා...
මල්ලි පැන්නලු ඉස්සරහට අයියේ උබ ඉදපන් මම මේක බලාගන්නම් කියලා...
මල්ලී දැන් අරුන් සෙට් එකට කියනවලු.. පුලුවන්නම් එකෙක් හරි මගේ අයියාට අතක් තියපියව්!
බලන්න කියලා..කියනකොටම එහා ගමේ එකෙක් දුන්නලු අයියාට පටාස් ගාලා කනට එකක්.