වදින්නම් මේක සිරියස් ගනින් ජනාධිපති රැක ගමු 🙏

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,991
    10,159
    113
    ලංකාවේ දී මුකුත් කරන්න බෑ ජනාධිපති ට.
    හැබැයි බලපන් චාලි කරක් ට වුණා වගේ කරන්න බැරි නෑ නේ මේ හුකන්නලා වෙන රටකදි කුලී මිනීමරුවෙක් දම්මලා.

    රැකපන් හුත්තෝ අපේ AKD 🙏 හැමෝම දැනුවත් කරපං. මේක යවපන් රට ඉන්න හැමෝටම. දැනුවත් කරපං පක්ෂේ උන්ව 🙏 මේක සිරියස් දෙයක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අනුරයියගෙ මයිලකටවත් හානියක් කරන්න බෑ කාටවත්. වෙන රටකදී තවත් රටක ජනාධිපති කෙනෙක්ට දෙන රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව ගැන මෙලේ දෙයක් දන්නැති එකෙක් උඹ.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනුර සහෝදරයාව මරන්න බෑ බං.
    උඹ දැකලා තියෙනවද එයාගේ පස්සෙන් නිතරම ඉන්න සුවිශේෂී පුහුණුව සහිත අර ආරක්ෂකයාව.
    ඔහුව පහු කරලා මැස්සෙක්ටවත් යන්න බෑ.
     
    • Haha
    Reactions: snm1990

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අනුර සහෝදරය වෙඩි නොවදින කබායක් අඳ්ඉනවා කාටවත් කියන්න එපා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ලංකාවේ දී මුකුත් කරන්න බෑ ජනාධිපති ට.
    හැබැයි බලපන් චාලි කරක් ට වුණා වගේ කරන්න බැරි නෑ නේ මේ හුකන්නලා වෙන රටකදි කුලී මිනීමරුවෙක් දම්මලා.

    රැකපන් හුත්තෝ අපේ AKD 🙏 හැමෝම දැනුවත් කරපං. මේක යවපන් රට ඉන්න හැමෝටම. දැනුවත් කරපං පක්ෂේ උන්ව 🙏 මේක සිරියස් දෙයක්.

    tho number eka hoyagena denuwath karapan, heluwen galle face palayan kiyapan mata puke ariyath mama rakinawa kiyala
     
    • Haha
    Reactions: clumsyhulk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,335
    47,231
    113
    උඹ හිතුව ද රටක ජනාධිපති කෙනෙක් කියන්නේ උඹලගේ ගමේ ඉන්න පොලී මුදලාලි වගේ කෙනෙක් කියලා..රටකට වෙන රටක ජනාධිපති කෙනෙක්ට මොනා හරි වුනොත් ඒ රට 100%ක් වග කියන්න ඕන..ඒක නිසා උපරිම අාරක්ෂාවක් දෙනවා.
     
    • Like
    Reactions: Cole Phelps

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,573
    8,816
    113
    පිට රට යනකොට ලංකාවේ තියෙනවට වැඩිය ආරක්ෂාවක් මුට දෙනවා.. එහෙදි මොනවා හරි උනොත් උන්ගේ රටේ රෙදි නැති වෙන නිසා..
    මෙහෙදී උනත් පිටරටක නායකයෙක් අවම එහෙමනේ...
     
    • Like
    Reactions: Cole Phelps