වදුරන්ගෙන් බණ අහපු යට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    වදුරන්ගෙන් බණ අහපු අයට



    https://youtu.be/l8jWMGmqkUY

    මේ වීඩියෝ එකේ 1.37 ඉදන් අහන්න


    පාරේ බලු බෙට්ටක් තිබුනම අනිත් ය වගේ එක මග ඇරලා ගියහම කවුරුවත් ගනන්ගන්න එකක් නෑ . හැබැයි දෙනෝදාහක් ඉස්සරහ ඒ බලුබෙට්ට කවුහරි රස කරකර කෑවොත් එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන් විශේෂයෙන් ලංකාවේ TV චැනල් වල
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    "හිත වෙනස් කරලා මිනිස්සු මරන්න පුළුවන්."
    එක නම් ඇත්ත, මානසිකව වැටුනොත් නැගිටින්න අමාරුයි.
    ධානාත්මක වෙන්න ඕනේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් කෝ අර මයිතී මැරෙනවා කියපු එකා. 20 නේද මැරෙනවා කිව්වේ,
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    දැන් කෝ අර මයිතී මැරෙනවා කියපු එකා. 20 නේද මැරෙනවා කිව්වේ,

    ඔය වදුරගේ බණ අහපු මේකේ එවුන් කෙල හල හල බලන් හිටිය පහුගිය ටිකේ