පසුගිය කාලය තුල ආන්දෝලාත්මක චරිතයක් වූ වදුරඹ සිරිවර්ධන මහතාට විරුද්ධත්වයක් ගමෙන් ඇතිවූ බව පවසමින් බොදුබල සේනාව නමැති සංවිධානය මගින් සිරිවර්ධන මහතාගේ ධර්ම මධ්යස්තානයට ප්රහාරයක් එල්ල කිරීමට යෙදුනත් ගමේ පත්තරය කියන්නට යෙදුනේ වෙනම කථාවක්...
වදුරඹ ගමේ පළවූ පුවත්පතේ පෙර ප්රකාශන කියවන්න පහත ලින්ක් කිලික් කරන්න....
වදුරඹ 19
වදුරඹ 20
මේ වදුරඹ 21 පත්තරයේ අන්තර්ගතයයි.