වදුරා ගැන අහන්න එපා හුත්තෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    විදුලිය විසන්දි කල වදුරා ගැන ආයෙ අහන්න එපා.. ඒක ඉවරයිනෙ..- නලින්ද

    45-5-1.webp




    වඳුරෙක් නිසා රටටම විදුලිය විසන්දි වීමේ සිදුවීම සම්බන්ධයෙන් යළි ප්‍රශ්න නොඅසන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති, ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.

    පසුගිය දා සිදුවූ විදුලි විසන්දීම සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කළ විමසීමකදී ඔහු මේ බව පැවසුවේය.

    ‘විදුලිබඳ පද්ධතියේ ඇති වී තිබෙන අසමතුලිතතාවය සම්බන්ධයෙන් මණ්ඩලය සැලකිය යුතු මැදිහත්වීමක් කරමින් ඉන්නෙ මේකට ස්ථාවර පිළිතුරක් සොයා ගැනීම සඳහා.

    වඳුරගෙ සිද්ධිය ඉවරයිනේ. වඳුර ගැන නිතර නිතර මතක් කරන්න එපා මෙතන.

    පද්ධතිය අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ අපි ඒකට පිළිතුරක් ලබා දෙනව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    අැත්ත නේ..මීඩියා කාරයොත් හදන්නේ රජය අපහසුතාවයට පත් කරන්න මොකක් හරි කුණු ගොඩක් අැඳල ගන්න තමා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    වඳුරාන පැනලා මැරිලාය
    සෝලාය ගලවා දමලාය
    ඉන්ජෝය වැඩ බැරි හින්දාය
    ඒත් .. දොස්තරට හොඳටෝම රෙවිලාය
     
    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අැත්ත නේ..මීඩියා කාරයොත් හදන්නේ රජය අපහසුතාවයට පත් කරන්න මොකක් හරි කුණු ගොඩක් අැඳල ගන්න තමා.
    ඉතින් ආණ්ඩුව නේ කිව්වේ වාදුරා පැනලා රටට ම කාරන්ට් ගියා කියලා 🤣
    දැන් එක අහන එක වැරදිද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඒ වදුරා නැතුව , අනාගතේ පැනල කරන්ට් කපන්න සිද්දවෙන වෙන වදුරෙක් ගැන අහන්න පුලුවන් ද ?

    අර වදුරා ගැන අහන්න නේ එපා කියන්නේ . 🥱
     
    • Haha
    Reactions: Mr Bones and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ඒ වදුරා නැතුව , අනාගතේ පැනල කරන්ට් කපන්න සිද්දවෙන වෙන වදුරෙක් ගැන අහන්න පුලුවන් ද ?

    අර වදුරා ගැන අහන්න නේ එපා කියන්නේ . 🥱
    මේ ආණ්ඩුවට සත්තුන්ගෙන් හෙන අපළයි බං😂