වදුරෝ සහ බයියෝ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    වදුරෝ සහ බයියෝ

    Untitled.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මේ වනවිට නම් කොට ඇතත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රී කණ්ඩායමක් විසින් ඒ සදහා සජිත් ප්‍රේමදාස යෙදවීම සදහා සැලසුමක් සකස් කරමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.

    ඒ සදහා හේතු වශයෙන් එම පිරිසේ රහස් සාකච්ඡාවකින් හෙළිදරව් වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මූලිකවී පැවැත්වූ මැතිවරණ 29ක් පරාජය වීමත් පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය කිසිසේත්ම රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයක් හෝ ඔහු මුල්කොටගෙන ගොඩනැගුණු දේශපාලන පක්ෂය ජයග්‍රශණයක් නොවන නිසාවෙනි.

    මහින්ද රාජපක්ෂ ආමන්ත්‍රණය කරනු ලබන්නේ ග්‍රාමීය ජනතාව වීම හේතුවෙන් බහුතරයක් ග්‍රාමීය ජනතාව ඔහු වටා එක් වීම වලක්වනු නොහැකි බවට මතයක් නිර්මාණය වී ඇති බවත් මොවුන්ගේ අදහස් වී ඇත. ඒ හේතුවෙන් ග්‍රාමීය ජනතාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කර ගැනීම සදහා සුදුස්සා ලෙස මොවුන් නම් කොට ඇත්තේ සජිත් ප්‍රේමදාසය.

    ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කොට ඇති තොරතුරුවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ ආශ්‍රිත ඡන්ද ප්‍රමාණයන් හා සුළු ජාතික ඡන්ද ප්‍රමාණයන් පක්ෂයට මිස පුද්ගල අදාළත්වයකින් තොරව හිමිවීම අනිවාර්යය බැවින් මේ මොහොතේ ප්‍රධාන අවධානය යෙදිය යුතුව ඇත්තේ මහින්දට වැටෙන ග්‍රාමීය ඡන්ද පදනම තමන් වෙත හැරවිම බවටත් සාකච්ඡා වී ඇත.
    reed your own news unp brothers :lol: